Benz S300 for Mahinda

KDH

Well-known member
  • Jul 4, 2014
    18,102
    8,111
    113
    රූකඩ රාජ්ජේ




    ජනතාවට අධික ලෙස දඩ මෙන්ම බදු පන්වන අතරේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ සුව පහසුව වෙනුවෙන් කෝටි ගණන් වියදම් කිරීම පිළිබඳව සමාජයේ මෙන්ම මාධ්‍ය තුළත් දැඩි කතාබහකට ලක්ව තිබේ.

    ඇමතිවරුන් විසිහත් දෙනෙකු වෙනුවෙන් මෝටර් රථ මිලදී ගැනීම සඳහා රුපියල් හැත්තෑ නව කෝටි පහළොස් ලක්ෂයක මුදලක් ඉල්ලා පසුගියදා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක්ද ඉදිරිපත් විය.

    කෙසේ වෙතත් ජනතාවට පටි තවත් වසර කිහිපයක් පටි තද කරගන්නා ලෙස ආණ්ඩුවේ අමාත්‍යවරුන් ප්‍රකාශ කරන විට බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකු මීට සුලු මොහොතකට පෙර ගෙන්වා ඇති අලුත්ම බෙන්ස් රථයකි මේ.


    මෙය ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට අයත් වූවක් බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් අණාවරණය වන්නේ.

    එස් 300 වර්ගයේ බෙන්ස් රථයක් වන මෙය රු මිලියන 35ක් මිල වන බව සඳහන්.

    15203248_1609761099330543_7234043639431344640_n.jpg



    15241366_1609761132663873_5835102304470923394_n.jpg


    15253628_1609761122663874_5136610327471939049_n.jpg


    15317853_1609761105997209_8427131174830186618_n.jpg


    කට්ටිය සීට් බෙල්ට් දාගෙන යන්න ලෑස්තිවෙන්න එහෙනම්. speed ලිමිට් නෑ, ලේන් කැපුවට අවුලක් නෑ...
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    අම්මේ කිරි ටොයියා..මට වාහනේ ඇතුලේ ලෙදර් සුවද දැනෙනවා මේක ඇතුල දැක්කහම..සැප තමා නෙහ්හ්..:sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුදුම යහපාලනයක්, වොක්ස් වැගෙන් එකෙන් යන්ඩ උන්න මීහරක් ටොයියන්ට දැන් මාර සනීප ඇති.:baffled:
     
    • Like
    Reactions: lasankandy

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,176
    113
    Forest
    ඕකට වඩා ගණන් බොලව් land cruiser V8 එක. ඔක්කොම ඇමතිලා පදින්නේ V8 :P
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,878
    1
    12,182
    113
    අදාළ නෑ නේ
    අවුලක් නෑ බන් තව ටිකදවසක් යනකොට වොක්ස්වැගන් එකක් නැගල අපිටත් ගියාහැකි
    එතකොට කාටද ආඩම්බර? :baffled::baffled::baffled: