BERAKING !!!! දුමින්දට දුන් නිදහස නිත්‍යනුකුල නෑ

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    මූට ජනාධිපති සමාව නෙමෙයිනෙ ලැබුණෙ උසාවියෙන්මනෙ නිදහස් උනේ. අනෙක ඒ මැරුණ මිනිහගෙ පවුලෙ උන් හිරුණිකා වගේ පන්නගෙන යන්නෙ නෑ වගේ බන්.
    බලයක් නෑනෙ.. චොකාට මොකුත් වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: sakuntha1996

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ezgif-2-64e290985b.gif
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,024
    113
    දෙහිවල
    🔴 බෝලේ කලබලේට හම්ම්බඋනේ නෑනේ
    අනිත් දවසේ මිස් කරන්න එප.. හාද?
    සැකයි සැකයි. මතක නැතුව ගියාවත්ද ප්‍රංශ ඒජන්ට
    බාරත පරක්කුයි කියන්නෙ පචයත් පරපරක්කුයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    සතියේ කතාවට ටොපික් එකක දුන්නා....මෝඩ හැත්තට ටොපික් 52 යි ඕනේ අවුරුද්දක් ඇදගෙන යන්න.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    Google ආදාන මෙවලම වැඩ කරන්නෙ නැත්තේ ඇයි ?
    මමත් මේ ත්‍රෙඩ් එකක් දාන්න හැදුවේ , මොකද වෙලා තියෙන්නේ Google ආදාන මෙවලමට
     
    • Haha
    Reactions: John Dutton

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    හිරුනිකාව CC කරපන්.

    Google ආදාන මෙවලම වැඩ කරන්නෙ නැත්තේ ඇයි ?
    ඇත්තටම ඇහුවේ බන් https://www.google.com/intl/si/inputtools වැඩ නැත්තේ මොකද කියලා , උඹලා සිංහල type කරන්නේ කොහොමද බන් ?
     
    • Like
    Reactions: John Dutton

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,970
    12,055
    113
    ai ban mu nidahasa dunnama rata panne naththe?
    yako Arjuna mahendran pawa rata panala human rights gahan inne..
     
    • Haha
    Reactions: hancok

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බලන් ගියාම සෝටා ෆොන්ස්ට හරියට දෙයක් කරගන්නම බෑ නේ🤔 දුමියයි රෙමියයි උගේ අම්මට කියල බනිනව ඇති😐

    අපරාදේ, මූව හාල් කඩේම තියල එන්න තිබුනේ🤣🤣

    1576684015-prez-narahenpita.jpg
     
    • Haha
    Reactions: haunte

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇතුලෙ කියල කවුද කිව්වෙ උබට?
    බන්ධනාගාරේ ලොක්කා කියන විදිහට මිනිහා ඉන්නේ ජපුර රෝහලේ... උත්තම ඩොකාලා කියනවා ලුනේ මිනිහාට තාම සනීප නෑ රිලීස් කරන්න බෑ කියලා
     

    Similar threads