Bermuda Triangleයේ අබිරහස

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Bermuda Triangle gana hugaak intrest eken follow karana kenek mama.ithin me gana eka You tube video ekaka watina wisthara tikak daala thibba. BT eken nathuna planes ships godaak thawa thanaka gamburu muhude hoyagena thiyenawa.oya triangle eken wennadhrushyamaana kaandham wage balawegayak athy wenawa.eey nisa ey area eka yana planes ships okkoma Electric power eka nathi wenawa.ey wagema me area eka muhuda harima sarai. eey sarey hati kiwwoth loku titanic nawak unath nerenna bari tharamata rala sarai (yaksha kunaatu rali).ithin ohoma ahuwuna naw planes wena thanakata giye muhuda yatina suli karakena nisa kiyalath hoya gattha.titanic area eken beruna ekek wisthara okkoma kiwwa.ey wagema me documentry karapau set ekath berumda eke tikak dura yanawa.
 
Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7

    Pissu hadenawa ban

    good post bro

    You must spread some Reputation around before giving it to Supunqw again.

    :shocked: නොවිසදුණු අබිරහස්.....

    Patta bro:cool:mamath godakma interest subject 1kak thamai oka:yes:

    Thanks for share with us:)

    REP++++++++

    සුපිරි බන්

    You must spread some Reputation around before giving it to Supunqw again.

    ඔය මගුල විසඳෙන අභිරහසක් නෙමේ බං.. මාත් සෑහෙන කාලෙක ඉඳන් බලන් ඉන්නවා ඕක විසඳෙනකන්..:baffled:

    වායු ධාරා ගැන ඉදිරිපත් වූ න්‍යායය

    මෑතදී ඉදිරිපත් වූ එක් විද්‍යාත්මක පැහැදිලි කිරීමකට අනුව බර්මියුඩා ති‍්‍රකෝණයේ අතුරුදන්වීම් වලට පිළිගත හැකි නිගමනයක් පළ විය. ඒ අනුව මුහුදේ ඇති සාමාන්‍ය අයිස් කුට්ටිවල සමාන වුවත් ඒවා තුළ සිර කර ගෙන ඇති රසායනික සංයුතියෙහි වෙනසක් ඇති වායුවක් උෂ්ණත්වයේ හා පීඩනයේ ඇති වන වෙනස්කම් අනුව මුදා හැරෙන බැව් ඒ මතයෙන් කියැවිණ. තවමත් නිසි ලෙස හඳුනා නොගත් කිසියම් වායු සංයෝගයක් බර්මියුඩා ති‍්‍රකෝණය අයත් කලාපයේ මූදු පත්ලට මුදා හැරෙන බවත් ඉන් පැහැදිලි කෙරිණ. මෙම වායුව සිර වී ඇති අයිස් කුට්ටි හා එයින් නිකුත් කෙරෙන වායුව හැඳින්වෙන්නේ ‘ක්ලැතරේට්ස්’ යනුවෙනි. මේ පිළිබඳ ව වැඩිදුර පර්යේෂණ කළ විද්‍යාඥයන්ට බර්මියුඩා ති‍්‍රකෝණය ආශ‍්‍රිත මූදු ජලයේ මීතේන් වායුව මිශ‍්‍ර වී ඇති බව ද සොයා ගත හැකි වී තිබේ. උෂ්ණත්වය ඉහළ යෑමේදී සහ පීඩනයේ වෙනස්වීම්වලදී ‘ක්ලැතරේට්ස්’වලින් මුදා හැරෙන වායුව බුබුළු දමමින් ඉහළට මතු වෙයි. භූ රසායන විද්‍යාඥ රිචර්ඞ් මැකෙල්වර් පවසන්නේ මුහුදු ජලය හරහා ඉහළට පැමිණෙන වා බුබුඵ නිසා නැවක් පාවී යාමට ආධාර වන ජල ඝනත්වය අඩු වී යාම නිසා එතැනින් ගමන් ගන්නා නැව් ගිලී යාමට ඉඩ ඇති බවයි. එසේ ම ඉහළට එන ‘ක්ලැතරේට්ස්’ වායු ධාරාවන් නිසා දිය සුළි ඇතිවීමක් ද සිදු විය හැකියි. එමෙන් ම මෙම වායුව මූදු ජලයෙන් මතුපිටට පැමිණ විශාල වශයෙන් වායුගෝලයට එක් වූ විට වාසුළි ඇතිවීමටත් ඒවා නිසා වායුගෝලයේ ඇති ඔක්සිජන් සංයුතියේ වෙනස් වීම නිසා නියමුවන්ට ශ්වසන අපහසුතා ඇති වීමෙන් ගුවන්යානා පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් හෝ ගුවන් යානාවල එන්ජින් එක්වරම රත්වී ගිනිගෙන පුපුරා යාමෙන් විනාශ වීම ද සිදු විය හැකි බව ඔහුගේ මතයයි.

    පට්ටයි මචං... මමත් මේ සම්බන්ධයෙන් ලිපි ගොඩක් කියවපු කෙනෙක්...පිටසක්වල ජීවින් ගැන කියන කතා ගොන් පාර්ට් කියලයි හිතෙන්නෙ..මේක තමයි මමත් විශ්වාස කරන විද්‍යානුකූලව පිළිගත හැකි හොදම සාක්ෂිය.. ගොඩක් ලිපි වලත් අන්තිම නිගමනය වෙන්නෙ මේ කතාව..
    රෙප් දෙන්න බෑ මචං..කලින් දීල ලු..පස්සෙ ෂුවර් දෙන්නම්.. :yes::yes::yes:

    එළ එළ...නියම නුලක්..
    You must spread some Reputation around before giving it to Supunqw again.

    Hello all newbies, how are you all. I am Prince Charming. Nice to meet all of you. I am an Artist. I love to meet new people as well as making new friends. I like to watch new Hollywood Movies as well as Bollywood Movies and want to know about them as more as possible. I made a Website for this task as well as i want to share it with all of you. So if you really want to know my thinking about Bermuda Triangle, then i will tell you that it is really a very dangerous Triangle in the Sea. A number of Kilometers Area Seal because of this Bermuda Triangle. No one Airplane as well as Ship fight against its huge power.

    kuthuhale wedi kalata bohoma isthuthiyi:P

    Bermuda Triangle gana hugaak intrest eken follow karana kenek mama.ithin me gana eka You tube video ekaka watina wisthara tikak daala thibba. BT eken nathuna planes ships godaak thawa thanaka gamburu muhude hoyagena thiyenawa.oya triangle eken wennadhrushyamaana kaandham wage balawegayak athy wenawa.eey nisa ey area eka yana planes ships okkoma Electric power eka nathi wenawa.ey wagema me area eka muhuda harima sarai. eey sarey hati kiwwoth loku titanic nawak unath nerenna bari tharamata rala sarai (yaksha kunaatu rali).ithin ohoma ahuwuna naw planes wena thanakata giye muhuda yatina suli karakena nisa kiyalath hoya gattha.titanic area eken beruna ekek wisthara okkoma kiwwa.ey wagema me documentry karapau set ekath berumda eke tikak dura yanawa.

    ස්තුතියි යාලුවන්ගේ රිප්ලයි වලටයි ඇන්ඩ් බම්ප් වලටයි :yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒකත් අර මොකද්ද වගේ යනවා ඇතුලට ආපහු ආපු එකක් නෑ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මූදු පතුලේ තිබී සොයාගත් මෙම යානා 5 ‘ෆ්ලයිට් 19’ කණ්ඩායමට අයත් 1945 දෙසැම්බර් 5 වැනිදා අතුරුදන් වූ යානා 5 නොවීය. එහෙත් ඇමෙරිකානු නාවික හමුදාවට තවත් ‘ඇවෙන්ජර්ස්’ ගුවන් යානා 5ක් මෙම කලාපයේ දී අතුරුන් වූ බවට කිසිදු වාර්තාවක් ද නොමැත. එසේ නම් ඒ ගුවන් යානා එතැනට ආවේ කෙසේ ද?

    රේප් 21+ සැහෙන දේවල් තියෙනවා හිතන්න
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    good post....+6

    ඒකත් අර මොකද්ද වගේ යනවා ඇතුලට ආපහු ආපු එකක් නෑ

    මූදු පතුලේ තිබී සොයාගත් මෙම යානා 5 ‘ෆ්ලයිට් 19’ කණ්ඩායමට අයත් 1945 දෙසැම්බර් 5 වැනිදා අතුරුදන් වූ යානා 5 නොවීය. එහෙත් ඇමෙරිකානු නාවික හමුදාවට තවත් ‘ඇවෙන්ජර්ස්’ ගුවන් යානා 5ක් මෙම කලාපයේ දී අතුරුන් වූ බවට කිසිදු වාර්තාවක් ද නොමැත. එසේ නම් ඒ ගුවන් යානා එතැනට ආවේ කෙසේ ද?

    රේප් 21+ සැහෙන දේවල් තියෙනවා හිතන්න

    https://www.youtube.com/watch?v=vZRh5cK41XY

    ස්තුතියි යාලුවන්ගේ රිප්ලයි වලට :yes: