Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Beruwala Muslim
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බේරුවල කුට්ටිමලේ පල්ලියේ පිරිසක් ආගමික කටයුතුවල නිරත වෙමින් සිටි අතර, එය වලක්වන්නට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ක ආරවුලක් ඇති කරගත් බවත් කියා සමාජ ජාල වල වීඩියෝවක් දක්නට ලැබෙනවා.

මෙහි අඇත්ත තත්වය කුමක්දැයි ඔබ දැනගත යුතුයි...

ඇත්තටම සිදු වූයේ මෙයයි...

ඊයේ (අප්‍රේල් 2, බ්‍රහස්පතින්දා) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොරෝනා වැළැඳී ඇතැයි කියා සැක කරන පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ලේ සාම්පල ලබා ගැනීම සඳහා කුට්ටිමලේ පල්ලියට ඔවුන් ගෙන්වාගෙන තිබේ. (මේ ගැන පල්ලියට කළින් දන්වා තිබුණේ නැත)

මෙම පරීක්ෂණයට ගෙන්වාගෙන තිබූ කිසිවකු එම ප්‍රදේශයේ වාසය කරන්නන් නොවූහ...

මෙය දැනගත් අසල්වැසියන් ඔවුන්ව ඔවුන්ගේම ප්‍රදේශවල පරීක්ෂා කරන ලෙසත්, මෙහි ගෙන්වන්න එපා කියාත් කෑ ගසා ඇත.

කොරෝනා කෙරෙහි ඇති අනියත බිය හා මෙහිදී පරීක්ෂා කිරීමෙන් තමන්ටත් ආසාදනය බෝ විය හැකියි කියන අනවශ්‍ය බිය හේතුවෙන් ඔවුන් මෙසේ හැසිරී ඇත...

(හුළඟිනුත් ඒඩ්ස් බෝ වන බව කියා දරුවෙක් පාසලින් අස්කර දැමූ, කොරෝනා රෝගීන් තම ප්‍රදේශයේ රෝහල්වල ප්‍රතිකාර සඳහා ගේන්න එපා කියා උද්ඝෝෂණ කරපු මිනිස්සු ඉන්න රටක සාමාන්‍ය මානසිකත්වය... ජාතිය අදාළ නෑ, එකම හැසිරීම)

තව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පල්ලිය තුළ දමා වසා තිබූ බවත් කියවෙනවා... ඇත්තටම එම නිළධාරීන්ට කිසිදු බලපෑමක් කරන්නට මෙම පිරිස ඇතුළු වන්නට බැරි වෙන්නයි ගේට්ටුව ඇතුල් පැත්තේන් අගුළු දමා ඇත...

පල්ලිය තුළ වන්දනාවේ යෙදී සිටි බවත්, එය වලක්වන්නටයි මෙම නිළදාරීන් එහි ගිය බවත් පැවැසීම බොරුවකි...

ජමියතුල් උළමා එකෙන් පල්ලි වල ආගමික කටයුතු කිරීම නවත්තන්නට කියූ දිනයෙන් පසු බේරුවල ප්‍රදේශයේ කිසිදු පල්ලියක කිසිදු ආගමික කටයුත්තක් සිදු වූයේ නැත.

මෙම පිරිස හැසිරුණු ආකාරය ඇත්ත වශයෙන්ම වැරදි විය හැක... නමුත් මෙම සිදුවීම මේ ආකාරයට වෙනස් කර ජනතාව අතරට ගෙන යන්නේත්, ජාතීන් අතර වෛරය ඇති කිරීමට මෙතරම් වෙර දරන්නේ ඇයි???

මෙයින් කුමක් ද මොවුන් බලාපොරොත්තු වන්නේ?

(අද සිකුරාදා දවසේ කොහේ හෝ පල්ලියක පිරිසක් එකතු වෙයි, එයින් තමන්ට ඕනේ වී ඇති වැරදී වැටහීම සමාජයේ ඇති කර හැකිය කියා බලා සිටි පිරිසක් එවැනි දෙයක් නොවූ හින්දා මෙම සිදුවීම මේ විදිහට පෙන්වා තම අරමුණු ඉෂ්ට කර ගන්න හදන්නේ ද?)

ඉහත සිද්ධිය වැරදියි නම් එයට අදාළ පුද්ගලයින්ට විරුද්ධව අදාළ නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියි. නැතුව සුළු පිරිසක හැසිරීමට මුළු සමාජයම වැරදිකරුවන් කර බැණවැදීම වැරදිය, මන්ද බහුතරයක් සෞඛ්‍ය සේවා නිළදාරීන් හා ආරක්ෂක අංශවල නියෝග හරි විදිහට පිළිපදියි. අපිත් මේ ලක් මාතාවගේ දරුවනි, ඇය රුක ගැනීමට අපත් උත්සාහ කරමු.

[QUOTE="kazzen, post: 25281263, member: 62457"] [COLOR="DarkRed"][SIZE="4"][B]බේරුවල කුට්ටිමලේ පල්ලියේ පිරිසක් ආගමික කටයුතුවල නිරත වෙමින් සිටි අතර, එය වලක්වන්නට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ක ආරවුලක් ඇති කරගත් බවත් කියා සමාජ ජාල වල වීඩියෝවක් දක්නට ලැබෙනවා. මෙහි අඇත්ත තත්වය කුමක්දැයි ඔබ දැනගත යුතුයි... ඇත්තටම සිදු වූයේ මෙයයි... ඊයේ (අප්‍රේල් 2, බ්‍රහස්පතින්දා) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොරෝනා වැළැඳී ඇතැයි කියා සැක කරන පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ලේ සාම්පල ලබා ගැනීම සඳහා කුට්ටිමලේ පල්ලියට ඔවුන් ගෙන්වාගෙන තිබේ. (මේ ගැන පල්ලියට කළින් දන්වා තිබුණේ නැත) මෙම පරීක්ෂණයට ගෙන්වාගෙන තිබූ කිසිවකු එම ප්‍රදේශයේ වාසය කරන්නන් නොවූහ... මෙය දැනගත් අසල්වැසියන් ඔවුන්ව ඔවුන්ගේම ප්‍රදේශවල පරීක්ෂා කරන ලෙසත්, මෙහි ගෙන්වන්න එපා කියාත් කෑ ගසා ඇත. කොරෝනා කෙරෙහි ඇති අනියත බිය හා මෙහිදී පරීක්ෂා කිරීමෙන් තමන්ටත් ආසාදනය බෝ විය හැකියි කියන අනවශ්‍ය බිය හේතුවෙන් ඔවුන් මෙසේ හැසිරී ඇත... (හුළඟිනුත් ඒඩ්ස් බෝ වන බව කියා දරුවෙක් පාසලින් අස්කර දැමූ, කොරෝනා රෝගීන් තම ප්‍රදේශයේ රෝහල්වල ප්‍රතිකාර සඳහා ගේන්න එපා කියා උද්ඝෝෂණ කරපු මිනිස්සු ඉන්න රටක සාමාන්‍ය මානසිකත්වය... ජාතිය අදාළ නෑ, එකම හැසිරීම) තව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පල්ලිය තුළ දමා වසා තිබූ බවත් කියවෙනවා... ඇත්තටම එම නිළධාරීන්ට කිසිදු බලපෑමක් කරන්නට මෙම පිරිස ඇතුළු වන්නට බැරි වෙන්නයි ගේට්ටුව ඇතුල් පැත්තේන් අගුළු දමා ඇත... පල්ලිය තුළ වන්දනාවේ යෙදී සිටි බවත්, එය වලක්වන්නටයි මෙම නිළදාරීන් එහි ගිය බවත් පැවැසීම බොරුවකි... ජමියතුල් උළමා එකෙන් පල්ලි වල ආගමික කටයුතු කිරීම නවත්තන්නට කියූ දිනයෙන් පසු බේරුවල ප්‍රදේශයේ කිසිදු පල්ලියක කිසිදු ආගමික කටයුත්තක් සිදු වූයේ නැත. මෙම පිරිස හැසිරුණු ආකාරය ඇත්ත වශයෙන්ම වැරදි විය හැක... නමුත් මෙම සිදුවීම මේ ආකාරයට වෙනස් කර ජනතාව අතරට ගෙන යන්නේත්, ජාතීන් අතර වෛරය ඇති කිරීමට මෙතරම් වෙර දරන්නේ ඇයි??? මෙයින් කුමක් ද මොවුන් බලාපොරොත්තු වන්නේ? (අද සිකුරාදා දවසේ කොහේ හෝ පල්ලියක පිරිසක් එකතු වෙයි, එයින් තමන්ට ඕනේ වී ඇති වැරදී වැටහීම සමාජයේ ඇති කර හැකිය කියා බලා සිටි පිරිසක් එවැනි දෙයක් නොවූ හින්දා මෙම සිදුවීම මේ විදිහට පෙන්වා තම අරමුණු ඉෂ්ට කර ගන්න හදන්නේ ද?) ඉහත සිද්ධිය වැරදියි නම් එයට අදාළ පුද්ගලයින්ට විරුද්ධව අදාළ නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියි. නැතුව සුළු පිරිසක හැසිරීමට මුළු සමාජයම වැරදිකරුවන් කර බැණවැදීම වැරදිය, මන්ද බහුතරයක් සෞඛ්‍ය සේවා නිළදාරීන් හා ආරක්ෂක අංශවල නියෝග හරි විදිහට පිළිපදියි. අපිත් මේ ලක් මාතාවගේ දරුවනි, ඇය රුක ගැනීමට අපත් උත්සාහ කරමු.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom