Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Beruwala Muslim
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාගොඩ රෝහලේදී දරුවෙක් ප්‍රසුත කළ කාන්තාවකට කොරෝනා වෛරසය වැලදී ඇති පුවත nethnews.lk මින්පෙර වාර්තා කළා.

එම කාන්තාව බේරුවල පන්නිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. එම ප්‍රදේශය කොරෝනා රතු අවදානම් කලාපයක් ලෙස නම් කර තිබියදී ආදාල කාන්තාව මෙලෙසින් ව්‍යාජ ලිපිනයක් දී රෝහල් ගතව තිබේ.

මෙම ගැබිනි කාන්තාව දර්ගානගරය ප්‍රදේශයේ පදිංචිකාරියක ලෙස ව්‍යාජ ලිපිනයක් ලබා දී රෝහලට ඇතුළත් වී ඇති අතර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ සායන කාඩ්පත පරීක්ෂා කිරීමේදී එම ලිපිනය බේරුවල, පන්නිල ප්‍රදේශයේ බව සඳහන්ව ඇත.

අනතුරුව කළ රුධිර පරීක්ෂාවේ දී එම කාන්තාව කොරෝනා ආසාදිත තත්ත්වයේ පසුවන බව තහවුරු කරගෙන තිබෙන බව කළුතර නාගොඩ රෝහලේ ප්‍රකාශකයකු මාධ්‍යයට සඳහන් කරනවා.

මෙම වගකීම් විරහිත ක්‍රියාව හේතුවෙන් එම රෝහල් වාට්ටුවේ කාර්යමණ්ඩලය නිරෝධායනට ලක් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

රජය විසින් පසුගිය සමයේ මේ පිළිබදව දිගින් දිගටම ජනතාව දැනුවත් කළ පසුවද මෙවැනි වගකීම් විරහිත ලෙස කටයුතු කිරීම කණගාටුදායක බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් වාට්ටු සංකීර්ණයක් හා වෛද්‍ය කාර්ය මණ්ඩලයක් රටට අවශ්‍යම මොහොතේ අහිමි වී තිබීම කණගාටුවට කරුණකි.

http://nethnews.lk/article/75918

[QUOTE="M a d d i e, post: 25281515, member: 555443"] [CENTER][SIZE="4"][COLOR="DarkRed"][B] නාගොඩ රෝහලේදී දරුවෙක් ප්‍රසුත කළ කාන්තාවකට කොරෝනා වෛරසය වැලදී ඇති පුවත nethnews.lk මින්පෙර වාර්තා කළා. එම කාන්තාව බේරුවල පන්නිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. එම ප්‍රදේශය කොරෝනා රතු අවදානම් කලාපයක් ලෙස නම් කර තිබියදී ආදාල කාන්තාව මෙලෙසින් ව්‍යාජ ලිපිනයක් දී රෝහල් ගතව තිබේ. මෙම ගැබිනි කාන්තාව දර්ගානගරය ප්‍රදේශයේ පදිංචිකාරියක ලෙස ව්‍යාජ ලිපිනයක් ලබා දී රෝහලට ඇතුළත් වී ඇති අතර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ සායන කාඩ්පත පරීක්ෂා කිරීමේදී එම ලිපිනය බේරුවල, පන්නිල ප්‍රදේශයේ බව සඳහන්ව ඇත. අනතුරුව කළ රුධිර පරීක්ෂාවේ දී එම කාන්තාව කොරෝනා ආසාදිත තත්ත්වයේ පසුවන බව තහවුරු කරගෙන තිබෙන බව කළුතර නාගොඩ රෝහලේ ප්‍රකාශකයකු මාධ්‍යයට සඳහන් කරනවා. මෙම වගකීම් විරහිත ක්‍රියාව හේතුවෙන් එම රෝහල් වාට්ටුවේ කාර්යමණ්ඩලය නිරෝධායනට ලක් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වේ. රජය විසින් පසුගිය සමයේ මේ පිළිබදව දිගින් දිගටම ජනතාව දැනුවත් කළ පසුවද මෙවැනි වගකීම් විරහිත ලෙස කටයුතු කිරීම කණගාටුදායක බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් වාට්ටු සංකීර්ණයක් හා වෛද්‍ය කාර්ය මණ්ඩලයක් රටට අවශ්‍යම මොහොතේ අහිමි වී තිබීම කණගාටුවට කරුණකි.[/B][/COLOR][/SIZE] [URL="http://nethnews.lk/article/75918"]http://nethnews.lk/article/75918[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom