Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Best ADSL Connection ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට පේන විදියට ලංකාවේ ගොඩක් දෙනෙක්ට Internet access ලබා දෙන තාක්ශණයන් ගැන අවබෝධයක් නෑ. ගොඩක් අය හිතන් ඉන්නේ Wifi කියන්නේ Internet කියලා.

1. මුලින්ම බලමු ADSL :

ADSL කියන්නේ Internet සේවා සැපයුම් තාක්ශනයක්. මෙහිදී සේවා සපයන්නා ග්රාහකයා වෙත දුරකතන රැහැන් ඔස්සේ සේවාව ලබාදේ. දැනට ලංකාවේ ADSL තාක්ශනය මගින් Internet ලබා දෙන්නේ Telecom පමනයි. මෙහිදී ග්රහකයා ADSL Router එකක් භාවිත කළයුතුයි. පරිගණක Network Cable මගින් හෝ Wifi ආධාරයෙන් Router එකට සම්බන්ධ කළයුතුයි

2. 4G LTE :

මෙය වයර් රහිත (Wireless) තාක්ශණයක්. මෙහිදී සේවා සපයන්නා විසින්ම අදාල 4G router එක ලබා දේ. දුරකතන කුළුන හා Router එක සම්බන්ධ කරන රැහැන් රහිත තාක්ශණය 4G LTE නමින් හැඳින්වේ. මෙහිදීද පෙර පරිදිම පරිගණක Network Cable මගින් හෝ Wifi ආධාරයෙන් 4G Router එකට සම්බන්ධ කළයුතුයි

ඉහත අවස්ථා 2දීම Wifi යනු පරිගණක හෝ ස්මාර්ට් ෆෝන්, Router එක හා සම්බන්ධ කිරීමේ රැහැන් රහිත ක්රම වේදයයි.

[QUOTE="nalin0001, post: 21264745, member: 510821"] [SIZE="5"]මට පේන විදියට ලංකාවේ ගොඩක් දෙනෙක්ට Internet access ලබා දෙන තාක්ශණයන් ගැන අවබෝධයක් නෑ. ගොඩක් අය හිතන් ඉන්නේ Wifi කියන්නේ Internet කියලා. 1. මුලින්ම බලමු ADSL : ADSL කියන්නේ Internet සේවා සැපයුම් තාක්ශනයක්. මෙහිදී සේවා සපයන්නා ග්රාහකයා වෙත දුරකතන රැහැන් ඔස්සේ සේවාව ලබාදේ. දැනට ලංකාවේ ADSL තාක්ශනය මගින් Internet ලබා දෙන්නේ Telecom පමනයි. මෙහිදී ග්රහකයා ADSL Router එකක් භාවිත කළයුතුයි. පරිගණක Network Cable මගින් හෝ Wifi ආධාරයෙන් Router එකට සම්බන්ධ කළයුතුයි[/SIZE] [IMG]https://www.tpg.com.au/images/img_cabling.jpg[/IMG] [SIZE="5"] 2. 4G LTE : මෙය වයර් රහිත (Wireless) තාක්ශණයක්. මෙහිදී සේවා සපයන්නා විසින්ම අදාල 4G router එක ලබා දේ. දුරකතන කුළුන හා Router එක සම්බන්ධ කරන රැහැන් රහිත තාක්ශණය 4G LTE නමින් හැඳින්වේ. මෙහිදීද පෙර පරිදිම පරිගණක Network Cable මගින් හෝ Wifi ආධාරයෙන් 4G Router එකට සම්බන්ධ කළයුතුයි ඉහත අවස්ථා 2දීම Wifi යනු පරිගණක හෝ ස්මාර්ට් ෆෝන්, Router එක හා සම්බන්ධ කිරීමේ රැහැන් රහිත ක්රම වේදයයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom