මචන්ලා June වල family trip එකක් යන්න ඉන්නේ Singapore. AirAsia / Malindo Air ගැන මොකද හිතන්නේ
?.
මන් Srilankan වල විතරයි ගිහින් තියෙන්නේ දැනට. මේ දෙකේ ගියපු උන් පොඩ්ඩක් හොදද කියපල්ලකෝ.
පරන Thread බැලුවා මේ දෙකට හොද කියල නම් නෑ
. ලගදි ගියපු උන් කියපන් දැන් කොහොමද තත්වේ කියල 
?. මන් Srilankan වල විතරයි ගිහින් තියෙන්නේ දැනට. මේ දෙකේ ගියපු උන් පොඩ්ඩක් හොදද කියපල්ලකෝ.
පරන Thread බැලුවා මේ දෙකට හොද කියල නම් නෑ

. ලගදි ගියපු උන් කියපන් දැන් කොහොමද තත්වේ කියල 

$ eka wadi hinda da