Best and lowest price van (mini) for Tourisam??

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
hoda van's monada bn, tourisam walata hoda, mini ewa unath kamak na,
Nissan clipper wage,
ganath ekka damu, mn nam wediya wahana gena denuwath ne,😁
anith kollo tika bump karanna,
Thanks...
 

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ටුවරිසම් වලට නම් ඉතින් කිරි කිරි ටොයියා වෑන් එකක් ඕන බන්. කෑලි හැලෙන ලදරන් වල යන්න සුද්දෝ එන්නේ නෑනේ. කොහොමහරි හිගන සුද්දෙක් අල්ලාගෙන ලදරන් වෑන් එකකින් ට්‍රිප් එක ගියත් උ වෙබ් සයිට් වල එකේ රිවිව් එකක් දානවා ලදරමක ගියා කියල. උ කියන්නේ නෑ උ හිගන සුද්දෙක් කියල. ඒක නිසා ටුවරිසම් දානවා නම් ටිකක් හොද වෑන් එකක් ගනින්.