Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
best android apps
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා මට මෙන්න මේ දේවල් ටික කරගන්න හොඳ android apps ටිකක් කියනවද?

01 දවසේ එක එක දේවල්වලට වියදම් කරන ගාන සරලව එන්ටර් කරල. මාස කීපයක ඒව සංසන්දනය කරල බලන්න පුලුවන් ඇප් එකක්. දත්ත sync වෙන පහසුකමක් තියෙනව නම් එළ.

02 දවසේ එක එක වෙලාවට අපේ හිතට එන සිතුවිලි. හා අපේ මූඩ් එක එන්ටර් කරල මාස කීපයක දත්ත සංසන්දනය කරල පස්තාරිකව වගේ පෙන්නන්න පුලුවන් ඇප් එකක්. ඒකත් දත්ත සිංක් වෙනවනම් හොඳයි.

03 අපි මොබයිල් එකෙන් ගන්න ෆොටෝස් වල සයිස් එක අඩු කරන ඇප් එකක්. උදාහරණයක් විදියට අපි ෆොටෝ එකක් ගත්තතම 3mb වගේ වෙනවනේ. ඒව සිලෙක්ට් කරල 125kb වගේ ගානකට කොලිටිය වැඩිය අවුල් යන්නේ නැතිව optimize කරන්න ඇප් එකක්.

04 හොඳටම වැඩ කරන call recorder app එකක්.

05 වීඩියෝ ප්ලේ කරන්න පුලුවන් විදියට screen එක ඕෆ් කරල. audio එක විතරක් අහන්න පුලුව්න් විදියේ.

ඒ වගේම මචංලා සජෙස්ට් කරන ඇප්ස් මැටීරියල් ඩිසයින් එක තියෙන. හොඳ රිලයබල් ඒව නම් පට්ට. දත්ත sync වෙනවනම් සුපිරි.

තව මචංලා ඔයාලගේ මේ දවස්වල කැමතිම ඇප්ස් ටිකත් යටින් දාන්න. ගේම්ස් නැතිව.

[QUOTE="podda malli, post: 19167848, member: 526622"] [SIZE="3"]මචංලා මට මෙන්න මේ දේවල් ටික කරගන්න හොඳ android apps ටිකක් කියනවද? :) 01 දවසේ එක එක දේවල්වලට වියදම් කරන ගාන සරලව එන්ටර් කරල. මාස කීපයක ඒව සංසන්දනය කරල බලන්න පුලුවන් ඇප් එකක්. දත්ත sync වෙන පහසුකමක් තියෙනව නම් එළ. 02 දවසේ එක එක වෙලාවට අපේ හිතට එන සිතුවිලි. හා අපේ මූඩ් එක එන්ටර් කරල මාස කීපයක දත්ත සංසන්දනය කරල පස්තාරිකව වගේ පෙන්නන්න පුලුවන් ඇප් එකක්. ඒකත් දත්ත සිංක් වෙනවනම් හොඳයි. 03 අපි මොබයිල් එකෙන් ගන්න ෆොටෝස් වල සයිස් එක අඩු කරන ඇප් එකක්. උදාහරණයක් විදියට අපි ෆොටෝ එකක් ගත්තතම 3mb වගේ වෙනවනේ. ඒව සිලෙක්ට් කරල 125kb වගේ ගානකට කොලිටිය වැඩිය අවුල් යන්නේ නැතිව optimize කරන්න ඇප් එකක්. 04 හොඳටම වැඩ කරන call recorder app එකක්. :) 05 වීඩියෝ ප්ලේ කරන්න පුලුවන් විදියට screen එක ඕෆ් කරල. audio එක විතරක් අහන්න පුලුව්න් විදියේ. ඒ වගේම මචංලා සජෙස්ට් කරන ඇප්ස් මැටීරියල් ඩිසයින් එක තියෙන. හොඳ රිලයබල් ඒව නම් පට්ට. දත්ත sync වෙනවනම් සුපිරි. :):):) තව මචංලා ඔයාලගේ මේ දවස්වල කැමතිම ඇප්ස් ටිකත් යටින් දාන්න. ගේම්ස් නැතිව. :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom