Best Bandwidth Management Software

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මොන apps, services වලටද data කැපිලා තියෙන්නෙ කියලා බලාගනන්න තමයි ඔිනෙ...

    එ් වගේම තමයි router එකට connect වෙන අනිත් device කොචිචර bandwidth use කලාද කියල බලාගන්න පුළුවන් නම් තවත් හොඳයි

    :confused:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,566
    910
    113
    No Place
    දැනට සෙට් උනේ මේක මාත් මේකෙන් තමා පෝන් එකයි මැෂින් එකෙයි මොකෝ වෙන්නේ කියල බලන්නේ
    තව තියනවා කිව්වා එක එක ඒවා මට සෙට් උනේ මේක නම glasswire
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    දැනට සෙට් උනේ මේක මාත් මේකෙන් තමා පෝන් එකයි මැෂින් එකෙයි මොකෝ වෙන්නේ කියල බලන්නේ
    තව තියනවා කිව්වා එක එක ඒවා මට සෙට් උනේ මේක නම glasswire
    එල
    Site එක උබෙිද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Network_Meter8.png

    Network_Meter6.png

    Network_Meter2.png
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Router eka through monitor karanna nam SNMP use karanna wenawa, Man use karanne Softperfect lage Networkx.. habai meken router eka haraha use karapu total usage eka witharai balanna puluwan. per device balanna nam PTRG network monitor eken puluwan.. e unata eka configure karanna tikak amarui matanam..
     
    Prtg එක නම් එපාම උනා බන්
    Complex වැඩී

    Probe health.. Ect තේරෙන්නෙත් නෑ බන්
    එ් මදිවට interface එක open වෙන්නෙත් web interface එකක