Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Best bank for open current account
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින් බැංකුවලට ගිහින් කතාකරලා බලපන්. එතකොට තේරෙයි හොදම බැංකුව මොකක්ද කියලා.

බැංකුවෙන් ලැබෙන උත්තරේ තමයි අපේ Savings Account එකක මාස 06 ක් බිස්නස් එකේ මුදල් ගනුදෙනු කරලා පෙන්නන්න , බිස්නස් එක පටන් අරගෙන මාස 2-3 කින් එන්න කියන එක (අත්දැකීමෙන්). බැංකු මැනේජර් අදුරනවානම් අවුලක් නෑ

හැබැයි තමන්ගේ Savings Account එකක ලක්ෂ 10-20 ක් අවුරුදු ගානක් තියෙනවනම් ගන්න ලේසියි. නැත්නම් නෑදෑවෙන ලොකු current account එකක් තියන කෙනෙක් ඉන්නවනම් ලේසියි.

හොදම දේ තමයි තමන්ගේ Savings Account එක තියන බැංකුවත් එක්ක කතාකරලා බලන එක.

ලංකාබැංකුව , මහජන බැංකුව වගේ ඒවායින් නම් current account එකක් ගන්න පුළුවන් වෙයි. ඔය පොඩි කඩ කරන හුගක් අය ගාව තියෙන්නේ ලංකාබැංකුව , මහජන බැංකුව වගේ ඒවායේ current account. ප්රයිවට් බැංකු නම් Pan Asia , Union Bank වගේ ඒවායින් ගන්න පුළුවන් වෙයි. උන්ගේ කස්ටමර් බේස් එක අඩු නිසා.

හැබැයි current account එකක් ගත්තා වගේ නෙමෙයි

හරි වෙලාවට චෙක් වලට සල්ලි දාන්න

Late date cheque පුළුවන් තරම් අඩු කරගන්න

cheque Return වෙන්න දෙන්න එපා. Stop Payment එකක් හරි දාන්න.

බැංකුවේ කාර්යමණ්ඩලයේ විශ්වාසය ලබාගන්න

[QUOTE="dnet, post: 20411973, member: 323129"] [SIZE=4] මුලින් බැංකුවලට ගිහින් කතාකරලා බලපන්. එතකොට තේරෙයි හොදම බැංකුව මොකක්ද කියලා. බැංකුවෙන් ලැබෙන උත්තරේ තමයි අපේ Savings Account එකක මාස 06 ක් බිස්නස් එකේ මුදල් ගනුදෙනු කරලා පෙන්නන්න , බිස්නස් එක පටන් අරගෙන මාස 2-3 කින් එන්න කියන එක (අත්දැකීමෙන්). බැංකු මැනේජර් අදුරනවානම් අවුලක් නෑ හැබැයි තමන්ගේ Savings Account එකක ලක්ෂ 10-20 ක් අවුරුදු ගානක් තියෙනවනම් ගන්න ලේසියි. නැත්නම් නෑදෑවෙන ලොකු current account එකක් තියන කෙනෙක් ඉන්නවනම් ලේසියි. හොදම දේ තමයි තමන්ගේ Savings Account එක තියන බැංකුවත් එක්ක කතාකරලා බලන එක. ලංකාබැංකුව , මහජන බැංකුව වගේ ඒවායින් නම් current account එකක් ගන්න පුළුවන් වෙයි. ඔය පොඩි කඩ කරන හුගක් අය ගාව තියෙන්නේ ලංකාබැංකුව , මහජන බැංකුව වගේ ඒවායේ current account. ප්රයිවට් බැංකු නම් Pan Asia , Union Bank වගේ ඒවායින් ගන්න පුළුවන් වෙයි. උන්ගේ කස්ටමර් බේස් එක අඩු නිසා.[/SIZE] [SIZE=5][COLOR=DarkRed] හැබැයි current account එකක් ගත්තා වගේ නෙමෙයි[/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=4][COLOR=DarkRed]හරි වෙලාවට චෙක් වලට සල්ලි දාන්න[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=DarkRed]Late date cheque පුළුවන් තරම් අඩු කරගන්න[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=DarkRed]cheque Return වෙන්න දෙන්න එපා. Stop Payment එකක් හරි දාන්න.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=DarkRed]බැංකුවේ කාර්යමණ්ඩලයේ විශ්වාසය ලබාගන්න[/COLOR][/SIZE] [*] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom