Best bank to Paypal - පේපැල් හදන්න හොදම බැංකුව

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Best bank to Paypal - පේපැල් හදන්න හොදම බැංකුව

    මචන් paypal withdraw කරන්න පුලුවන් business account එකක්(philiphines) හදාගන්න ඔන්ලයින්ම e passbook වගේ transaction බලාගන්න පුලුවන් ක්‍රමයක් තියෙන බෑන්ක් එකක් කියහල්ලකො.:yes:දැනට කොම්බෑන්ක් තියෙනව ඒකෙ එකම අයිඩෙන්ටි එකෙන් එකවුන්ට් දෙකක් බෑ නේද?:) NDB, Seylan , sampath Banks තමයි ලගම තියෙන්නෙ මේවගෙන් බැරිද?:) සම්පත් එකේනම් fees එහෙම වැඩී නේද?
     
    Last edited:

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Be careful when you use the Commercial bank. Sometimes I receive an SMS notification from the bank regarding withdrawal but money never deposited to my account. The bank account is NRFC account in USD currency.
     
    • Like
    Reactions: VIRAJ_K

    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    මචන් paypal withdraw කරන්න පුලුවන් business account එකක්(philiphines) හදාගන්න ඔන්ලයින්ම e passbook වගේ transaction බලාගන්න පුලුවන් ක්‍රමයක් තියෙන බෑන්ක් එකක් කියහල්ලකො.:yes:දැනට කොම්බෑන්ක් තියෙනව ඒකෙ එකම අයිඩෙන්ටි එකෙන් එකවුන්ට් දෙකක් බෑ නේද?:) NDB, Seylan , sampath Banks තමයි ලගම තියෙන්නෙ මේවගෙන් බැරිද?:) සම්පත් එකේනම් fees එහෙම වැඩී නේද?

    Ehema ekak na. Ubata dan tyenne normal passbook savings account ekak nam wena product type ekakin tawa account ekak open karanna puluwan. Ex:- statement savings accout , power bonus account , super saver account wage

    Ona nam gedara idan ma flash digital savings account eka open karanna puliwan app eka download karala