Q+ ekata wena bank ekak credit card danna puluwanda?Combank Q+
puluwan kiyala tiyenwa, but mata tama add karana ganna be. bugsQ+ ekata wena bank ekak credit card danna puluwanda?
Ow eka nam aththaදැන් හැම බැංකුවෙම ඇප් එකකින්ම වගේ බිල් පේ කරන්න පුලුවන් නේ
එතකොට තමන්ගෙ ප්‍රයිමරි එකවුන්ට් තියන බැංකුව තමයි හොඳම එක.
credit card tiyena hama bankuwema account nati ekai awla.දැන් හැම බැංකුවෙම ඇප් එකකින්ම වගේ බිල් පේ කරන්න පුලුවන් නේ
එතකොට තමන්ගෙ ප්‍රයිමරි එකවුන්ට් තියන බැංකුව තමයි හොඳම එක.
වෙන බැංකු වල CC වෙලට ගෙවන්න පුලුවන් නේ බන්, NTB ඇප් එකේ මම දැකලා තියනවා ඕන බැංකුවක කාඩ් එකක් සිලෙක්ට් කරලා පේ කරන්න පුලුවන්credit card tiyena hama bankuwema account nati ekai awla.
credit card walata nemei, credit card eken.වෙන බැංකු වල CC වෙලට ගෙවන්න පුලුවන් නේ බන්, NTB ඇප් එකේ මම දැකලා තියනවා ඕන බැංකුවක කාඩ් එකක් සිලෙක්ට් කරලා පේ කරන්න පුලුවන්
අනික්වයෙත් පුලුවන් ඇති