SLT app bill payment issue.

lilman

Well-known member
  • May 10, 2009
    40,060
    52,988
    113
    Colombo
    SLT app eken bill eka pay kala.success una.SMS eka awe na.app eke bill amount eka same.

    Sampath CC

    WEBX gateway eken pay kale.. :(

    Help please
     
    • Haha
    Reactions: netnet

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,967
    71,226
    113
    දවසක් දෙකක් බලපන් myslt එකේ ගාන අඩුවෙලා පෙනන්නවද කියලා. මගෙත් ආවෙ නැද්ද කොහෙද ගිය සතියෙ. ඒත් බිල් එක ගෙවිලා තිබ්බා. දවසක් දෙකක් දීපන්
     
    • Like
    Reactions: lilman

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,797
    113
    ලංකාවෙ එක බිලක්වත් ඒ ඒ එවුන්ගෙ සයිට් වලින් ගෙවන්න එපා බන්
    ඕවයෙ පේමන්ට් ගේට්වේ දාපු එවුන් කරලා තියෙන්නෙ පේමන්ට් එක හරිගියොත් වෙන ටික විතරයි, එක එක හේතු ඇවිත් ෆේල් උනොත් හැඬල් කරලා නැහැ හරියට
    ඕක හැම මගුලෙම ඔහොමයි
    CEB, Dialog ඔය දෙකෙත් ඔය විදියමයි සල්ලි කැපෙනවා පේමන්ට් ෆේල් වෙනවා එතකොට බැංකුවෙ කෝල් සෙන්ටර් එකෙන් පේමන්ට් රෙෆරන්ස් එක අරගෙන අදාල එවුන්ගෙ කෝල් සෙන්ටර් එකට කතා කරලා කියලා මැනුවලි හදන්න ඕන

    ඒක නිසා අනිවාර්යෙන් බෑන්කින් ඇප් එකකින් ඔය පේමන්ට් කරපන්, ශනිකව අප්ඩේට් වෙනවා අනික මොනවා හරි අවුලක් උනොත් අපිට තියෙන්නෙ බැංකුවට කියන එක විතරියි උන් හදනවා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,266
    8,033

    ☝️ sirama atta Lankawe 99% Gateway ohomamma thami. hodama solution eka Banking app eken payment karana eka thami. mama nam Schedule karala tiyennne. same amount ekak. aye balanna deyak naha.
     
    SudaW

    Active member
  • May 1, 2025
    320
    241
    43
    Commercial bank නම් case එකක් නෑ එවෙලේම බිල update වෙනවා
     
    • Like
    Reactions: lilman

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,589
    8,381
    113
    35
    Spain
    ජරාම පේමන්ට් සිස්ටම් එක තියෙන්නේ විදුලිබල මණ්ඩලයට. උන්ගේ ඔෆීස් එකට ගිහින් ගෙව්වත් මුන් එක අප්ඩේට් කරන්නේ නැතිව ඊළඟ බිලට එකතු කරලා එවනවා.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    bump

    SLT app eken bill eka pay kala.success una.SMS eka awe na.app eke bill amount eka same.

    Sampath CC

    WEBX gateway eken pay kale.. :(

    Help please
    CC tika dwasyk yanwa neda; 24 - 48h; awulk na
    ------ Post added on Jan 11, 2026 at 11:48 AM
     
    • Like
    Reactions: lilman

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    ලංකාවෙ එක බිලක්වත් ඒ ඒ එවුන්ගෙ සයිට් වලින් ගෙවන්න එපා බන්
    ඕවයෙ පේමන්ට් ගේට්වේ දාපු එවුන් කරලා තියෙන්නෙ පේමන්ට් එක හරිගියොත් වෙන ටික විතරයි, එක එක හේතු ඇවිත් ෆේල් උනොත් හැඬල් කරලා නැහැ හරියට
    ඕක හැම මගුලෙම ඔහොමයි
    CEB, Dialog ඔය දෙකෙත් ඔය විදියමයි සල්ලි කැපෙනවා පේමන්ට් ෆේල් වෙනවා එතකොට බැංකුවෙ කෝල් සෙන්ටර් එකෙන් පේමන්ට් රෙෆරන්ස් එක අරගෙන අදාල එවුන්ගෙ කෝල් සෙන්ටර් එකට කතා කරලා කියලා මැනුවලි හදන්න ඕන

    ඒක නිසා අනිවාර්යෙන් බෑන්කින් ඇප් එකකින් ඔය පේමන්ට් කරපන්, ශනිකව අප්ඩේට් වෙනවා අනික මොනවා හරි අවුලක් උනොත් අපිට තියෙන්නෙ බැංකුවට කියන එක විතරියි උන් හදනවා
    sira kathawak, direct bank app ekak use karana eka thama hondama de