Best budget Headset - Hurry !

GunsBlazing

Member
Jul 7, 2016
316
40
0

මචන් මම ඉම්පෝර්ට් කරන්නේ කෙලින්ම KZ company එකෙන්ම, 1400 දෙන්නනම් 7$,8$ ට ගන්න ඕන, ඒ ගානට කොහෙත් ගන්න බැ මචන්, උබ ඔය කියන්නේ වෙන මොඩෙල් එකක් වෙන්න ඕන. පුලුවන්නම් ගත්තේ item එකේ link එක dapan, අනිත් යටත් බලාගන්න එක්ක
ඔය උඩ ලින්ක් එක දාලා තියෙන්නෙ මචන්
උබ විකුණපු හරි නැති හරි එකක බාර්කෝඩ් එක දාපන් කෝ පුළුවන් වෙලාවක
මොකද උන් පිට කාටවත් ඩිරෙක්ට් බඩු එවන්නෙ නැහැ මචන්
ඩිරෙක්ට් යවන්නෙ උන්ගේ ඩිස්ට්‍රිබියුටර්ස්ලා සෙට් එකට විතරයි
උන්ගේ බඩු එක එකා අරන් අලි එක්ස්ප්‍රස් එකේ / ඊබේ එකේ විකුණන එක තමා වෙන්නෙ
 
Ghost1o1

Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    http://www.ebay.com/itm/301908686912 $10

    මේ සෙලර් ගෙන් තමා ගත්තේ
    දැන් ඌ විකුනන්නෙ $10ට
    මම ගන්න කොට මට 1470ක් හරි ළන්න්ඝින් යන ගානක් හරි කැපුනේ

    උඹ විකුනන ඒවගේ බාර්කෝඩ් එක දුන්නම උන් ඔරිජිනල් කියනවා නෙ?:confused:
    :yes::yes::yes:
    අහ හරි බන්, ඔය link එකේ තියෙන්නේ පරණ මොඩෙල් එක (2015), එකේ flexible rubber part එක හයිය වැඩි, මම use කලා ඒක, ටිකක් වෙලා දාගෙන ඉද්දි කනට පට්ට අමාරුයි. 2016 මොඩෙල් එකේ ගොඩක් flexible, soft. ඒක තමයි ලොකුම different එක 2015 එකෙයි 2016 එකෙයි. මගේ ලග තියෙන එකේම mic නැති මොඩෙල් එක ගන්න පුළුවන් 1500/- ට විතර ,
     
    උඹ වොරන්ටි එහෙම දෙනවද මචන්?
    මගේ එකේ මයික් එකක් තියෙනවා,
    දවසම වගේ දාන් ඉන්නවා එහෙම අමාරුවක් නම් එන්නෙ නැහැ බන්
    මේකට වඩා පිලිප්ස් ඒවා හොඳයි බන්
    උබ ගාව ෆිලිප්ස් එකක් නැද්ද?
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    උඹ වොරන්ටි එහෙම දෙනවද මචන්?
    මගේ එකේ මයික් එකක් තියෙනවා,
    දවසම වගේ දාන් ඉන්නවා එහෙම අමාරුවක් නම් එන්නෙ නැහැ බන්
    මේකට වඩා පිලිප්ස් ඒවා හොඳයි බන්
    උබ ගාව ෆිලිප්ස් එකක් නැද්ද?

    මම දන්නා chines dial එකක් හරහා ගෙන්වන්නේ බන්.

    වොරන්ටි නම් දෙන්නේ නැ බන්, එත් physics damesges නැතුව වෙන case එකක් අවොත් මාරු කරලා දෙන්න පුළුවන් seller gen.උබ කියන ෆිලිප්ස් මොඩෙල් එක මොකක්ද?
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    මම දන්නා chines dial එකක් හරහා ගෙන්වන්නේ බන්.

    වොරන්ටි නම් දෙන්නේ නැ බන්, එත් physics damesges නැතුව වෙන case එකක් අවොත් මාරු කරලා දෙන්න පුළුවන් seller gen.උබ කියන ෆිලිප්ස් මොඩෙල් එක මොකක්ද?
    මම ඕකයි ෆිලිප්ස් එකකුයි දෙකක් පාවිච්චි කලා
    පිලිෆ්ස් එක ගොඩක් ක්ලියර් බන්
    මොඩ්ල් එක නම් දන්නෙ නැහැ, ගහලත් නැහැ
    2.gif
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    මම ඕකයි ෆිලිප්ස් එකකුයි දෙකක් පාවිච්චි කලා
    පිලිෆ්ස් එක ගොඩක් ක්ලියර් බන්
    මොඩ්ල් එක නම් දන්නෙ නැහැ, ගහලත් නැහැ
    2.gif

    hmm, KZ brand ekema thawa thiyenawa wena models,samahara ewa voice walata hadala thiyenne voice ක්ලියර් eka wadi, samahara ewa music and voice dekama balance wenna thiyenne, ZS1 eka tikak music walata wadi base ehema thiyenawa elata. kanata amaruiwakuth na.

    පිලිෆ්ස් model eka hambunoth kiyapan genwala balamu
    .:yes::yes::yes:
     
    අනික පිලිප්ස් 20ක් 30ක් එක පාර ගන්නවා නම් උන් ඩිස්කවුන්ට් දෙනවා
    එතකොට උඹ ලාභෙන දෙන්නත් පුලුවන්
    හොඳ ගානක් හොයා ගන්නත් පුලුවන්
    මම මොඩෙල් එක හොයා ගත්තොත් කියන්නම් ;)
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    අනික පිලිප්ස් 20ක් 30ක් එක පාර ගන්නවා නම් උන් ඩිස්කවුන්ට් දෙනවා
    එතකොට උඹ ලාභෙන දෙන්නත් පුලුවන්
    හොඳ ගානක් හොයා ගන්නත් පුලුවන්
    මම මොඩෙල් එක හොයා ගත්තොත් කියන්නම් ;)

    ela
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Adoooo man ada gaththa bn... patta bn... meka 10,000 unath vatinava... bass eka ehema supirima thama.. kana/ oluwa ridenneth na kocchara wela ahan hityath.. ear hook eka nisa.. vatenneth na.. patta pata pata