BEST BUY

collhk

Well-known member
  • මචන්ලා මට ලොකු කාරණාවක් තියනවා දැනගන්න.. BEST BUY ඒකෙන ලංකාවට බඩු ගෙන්න ගන්න පුලුවන්ද?
    පුලුවන්නම් කොහොමද?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    දන්න විදියට BestBuy එකෙන් ලංකාවට බඩු එවන්නේ නෑ. මමත් කලින් ට්‍රැයි කරා.. ඒත් දැන් කොහොමද දන්නේ නෑ..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    ලංකාවට ගෙන්නන පුළුවන්.... කෙලින්ම නෙමේ... kapruka.com (kapruka global shop) හරහා.......

    එළකිරි[ඩොට්]කොම්
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    danna taramin lankawata ship karanne na , ubata karanna tiyana lesima wade tamai awa walin badu genalla dena lankawe tanakata kiyala a item aka genna ganna eka ,

    eg- kapruka / everythingfromamerica wage sites walin genna ganna
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    Direct gennanna ba.
    Kappuken nam gennanna epa uba baduwath nati wela sallith natiwei.
    mama gennala tiyanawa hopshopgo kiyana site eken. kisi aulak une na.
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    parcel forwarding service ekaka membership gattoth nam puluwan wei

    myus.com
    shipito.com
    me wage thawa thiyenawa

    mun karanne oyage namata US address ekak dena eka.. eka unge address ekak... ekata puluwan oyata bestbuy/amazon wage ewayin deliver karaganna...

    eeta passe forwarding service eken dhl hari fedex wage ekakin ewai

    habai me wede costly tikak... 5-6 wage yai shipping walata
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    best buy එකෙන් ලෝකෙටම ෂිප් කරනවස දන්නේ නැහැ....හිටු බලලා කියන්න ...මොකක්ද ගන්න ඕනි ?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙහෙ ඉන්න යාලුවෙක්ට කියලා ෂිප් කර ගන්න....නැවෙන් එනවනම් වර්ග අඩියට $15 ක් විතර යන්නේ