Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Best Camera Phone?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ ඔව් බන් උබට තමා තේරෙන්නේ අපි phone එකක් ගන්න ඕනි හරියටම මේසේ උඩ මේසේට parallel විදිහට තියන්න ඕනි එකක් කියල.

ඔව් ඔව් බන් උබේ LG G2 එකේ camera එක තරම් වෙන camera එකක් ලොවෙත් නැ,

අනේ ඔව් බන් මන් camera එකක් අල්ලලා වත් නැනේ.. එත් උබ මෙන්න මේ ටික අහගනින් හොදට...

Megapixel (MP) කියන්නේ photo එකක් size එක(resolution එක) රදා පවතින සාධකයක්.1 MP කියන්නේ 1 Million pixels කියන එක. Pixel එකක් කියන්නේ මොකක් ද කියල උබ google කරලා බලපං. ඉතින් MP ගාන වැඩි වෙනකොට resolution එකක් වැඩි වෙන නිසා ෆොටෝ එකක් PC එකක නැත්තම් TV එකක් වගේ ලොකු screen එකක් බලනකොට ගොඩක් detail තියෙන quality ෆොටෝ එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම photo එක zoom කරලා බලනකොට, crop කරලා බලනකොට හොද, quality වැඩි ෆොටෝ එකක් බලා ගන්න පුළුවන් MP ගණන වැඩි නම්.

41 MP කියන්නේ pixel මිලියන 41 අපි ගන්න ෆොටෝ එකේ අඩංගු වෙනවා කියල කියන එක.

Carl Zeiss optics කියන්නේ ලෝකේ තියන හොදම lenses හදන company එකක්.NOKIA LUMIA ගොඩක් phone වල camera lenses design කරේ මෙයාල.. 1020 එකෙත් එහෙමයි.

භාවිත කරලා තියෙන lens එකේ quality එක සහ Sensor එකේ quality එකතමා MP ගණනටත් වඩා වැදගත් වෙන්නේ.. ඉතින් ලෝකේ ඉන්න හොදම lens නිෂ්පාදක සමාගමක් එක්ක එකතු වෙලා NOKIA එකෙන් නිපද වන මේ camera phone එකේ camera එක ගැන තව කුමන කතාද.. මේක තමයි දැනට ලෝකේ තියෙන හොදම camera phone එක..

[YOUTUBE]5nRj9pv0y9M[/YOUTUBE]

[QUOTE="kevin37, post: 16924893, member: 313439"] [CENTER][B][FONT="Century Gothic"][SIZE="4"][COLOR="Red"]අනේ ඔව් බන් උබට තමා තේරෙන්නේ අපි phone එකක් ගන්න ඕනි හරියටම මේසේ උඩ මේසේට parallel විදිහට තියන්න ඕනි එකක් කියල. :lol: ඔව් ඔව් බන් උබේ LG G2 එකේ camera එක තරම් වෙන camera එකක් ලොවෙත් නැ, :rofl: අනේ ඔව් බන් මන් camera එකක් අල්ලලා වත් නැනේ.. එත් උබ මෙන්න මේ ටික අහගනින් හොදට...[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Courier New"][SIZE="4"][COLOR="Indigo"]Megapixel (MP) කියන්නේ photo එකක් size එක(resolution එක) රදා පවතින සාධකයක්.1 MP කියන්නේ 1 Million pixels කියන එක. Pixel එකක් කියන්නේ මොකක් ද කියල උබ google කරලා බලපං. ඉතින් MP ගාන වැඩි වෙනකොට resolution එකක් වැඩි වෙන නිසා ෆොටෝ එකක් PC එකක නැත්තම් TV එකක් වගේ ලොකු screen එකක් බලනකොට ගොඩක් detail තියෙන quality ෆොටෝ එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම photo එක zoom කරලා බලනකොට, crop කරලා බලනකොට හොද, quality වැඩි ෆොටෝ එකක් බලා ගන්න පුළුවන් MP ගණන වැඩි නම්. 41 MP කියන්නේ pixel මිලියන 41 අපි ගන්න ෆොටෝ එකේ අඩංගු වෙනවා කියල කියන එක. Carl Zeiss optics කියන්නේ ලෝකේ තියන හොදම lenses හදන company එකක්.NOKIA LUMIA ගොඩක් phone වල camera lenses design කරේ මෙයාල.. 1020 එකෙත් එහෙමයි. භාවිත කරලා තියෙන lens එකේ quality එක සහ Sensor එකේ quality එකතමා MP ගණනටත් වඩා වැදගත් වෙන්නේ.. ඉතින් ලෝකේ ඉන්න හොදම lens නිෂ්පාදක සමාගමක් එක්ක එකතු වෙලා NOKIA එකෙන් නිපද වන මේ camera phone එකේ camera එක ගැන තව කුමන කතාද.. මේක තමයි දැනට ලෝකේ තියෙන හොදම camera phone එක..[/COLOR][/SIZE][/FONT][/B] [YOUTUBE]5nRj9pv0y9M[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom