Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Best Car එක මොකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන්..දැන් කාලේ හයිබ්රිඩ් වාහන හොද නෑ කියලා කවුරුහරි කියනවනම් ඒක කියන කෙනා එක්කෝ අඩුවට අරන් වැඩියට විකුනන්න බලන බිස්නස් කාරයෙක්...නැත්තම් හයිබ්රිඩ් වාහනේකට නැගලවත් නැති එකෙක්... හොදම උදාහරනය.මම පාවිච්චි කරේ 2016 විට්ස් එකක් unregistered අරන්..ඒක අවුරුදු දෙකක් පාවිච්චි කරලා වෙසල් 2017 RS එකක් ගත්තා.ඒක ගන්න කලින් හිතන් හිටියේ chr එකක් ගන්න..හේතුව තමයි ඔය වෙසල් එක අරන් ඕකේ ඩුවල් ක්ලච් ලෙඩ එනවයි අරකයි මේකයි කියලා හැමෝම කියපු එක..කොහොමහරි එක එක්කනාගේ කතා අහන් නැතුව මම මොකද කරේ වෙසල් පාවිච්චි කරන අය හම්බවෙලා ඇහුවා.එහෙම අහපු අයගෙන් 99% ක්ම කිවුවේ වාහනේ කිසිම ලෙඩක් නෑ හරියට මේන්ටේන් කරනවනම් කියලා.එක්කෙනෙක් දෙන්නෙක් හම්බවුනා ලෙඩ ආපු අය..අහලා බැලුවම ඒකේ ඩුවල් ක්ලච් ඔයිල් එහෙම හරියට මාරු කරලා නෑ..එක්කෙනෙක් හම්බුනා වෙසල් 2014 එකක් කිලෝමීටර් ලක්ශ 3ක් දුවලා තාම කිසිම ලෙඩක් ඇවිල්ලා නෑ .

මට මේකෙන් කියන්න ඕනි උනේ ඔය වාහන ගද්දී බන් ඕනිවට වඩා එක එක්කනා කියන ඒවා අහන්න එපා..එහෙම ඇහුවොත් කවදාවත් උබ කැමති වාහනේ ගන්න වෙන්නේ නෑ..

ඔය අහලා තියන වාහන ගැන කියනවනම් ඔතනින් හොදම පෙනුම..තෙල් කිරිල්ල..සැපපහසුව තියන වාහන දෙක තමයි Gp5 එක සහ aqua එක.ඒ දෙකෙන් gp5 ගත්තොත් ඒක හරියට මේන්ටේන් කරපු එකක් හොයාගන්න අමාරුයි අවුරුද්ද පරන නිසා.මොකද ඕකේ ඩුවල් ක්ලච් ඔයිල් කිලෝමීටර් 10000න් වගේ මාරුකරලා නැත්තම් කලින් එකා උබට ඩුවල් ක්ලච් දාන්න සිද්ද වෙන්න ඉඩ තියනවා..ලක්ශ 3ක් විතර යනවා එහෙම උනොත්

අනික ඇක්වා එක..ඇක්වා එකේ ඔය කියන අවුරුදු වල abs sensor අවුලක් එනවා..ඒක දාන්න 120000ක් යනවා..ඒක දැම්මම වෙන කිසිම ලෙඩක් නෑ..මගේ යාලුවෙක් ගාව තියනවා 2014 ඇක්වා එකක්..abs සෙන්සර් එක විතරයි දැම්මේ..අදටත් නියමෙට දුවනවා.බැටරි කේස් අනම් මනම් මුකුත් නෑ..කොටින්ම කිසිම ලෙඩක් නෑ.ඒකක් ගන්න පුලුවන්නම් හොදයි..හැබැයි හොද එකක් හොයාගන්න ටිකක් කට්ටක් කන්න වෙනවා..ඕවා ගොඩක් පට්ට ගහපුවා තියෙන්නේ..

උබ අහලා තියන වාහන වලින් මම උබට රෙකමදාරු කරන්නේ විට්ස් එක..රෙපෙයාර් අඩුයි..නැතිම තරම්.තෙල් හොදට කරනවා..පෙනුමත් සාපේක්ෂව හොදයි..සැපපහසුවත් හොදයි..රී සේල් වැලිවු එකත් හොදයි..ඔක්කොම බලපුවම හොදම විට්ස් එක..ඒකටනේ ගොඩක් අය කැමැත්ත දීලා තියෙන්නේ උබේ poll එකේ..

වැගන් ආර් නම් හරියන්නේ නෑ මචන්..මම පැදලා තියනවා.සැපපහසුව හොදයි..හැබැයි කට්ටිය දෙන්නෙක් තුන් දෙනෙක් නැගලා පාගලා යන්නනම් අමාරුයි..උබ ඉස්ස ඉස්සරලම ගන්න වාහනේනම් උබට ඒක එච්චර තේරෙන්නේ නැතිවෙයි.අපිට ඉතින් ඇක්වා විට්ස් වෙසල් පැදලා ඒකේ පිකප් මදි වගේ තේරෙනවද දන්නෙත් නෑ..කොහොමත් ආරක්ශාවත් මදි ඒකේ..ඇක්වා..gp5 ..විට්ස් එක්ක බලද්දී...

උබ අහලා තියන ඒවගෙන් gp5 ගන්නවනම් හදිසියකට ඩුවල් ක්ලච් ගියොත් දාගන්න ලක්ශ 3ක් විතර අමතර අතේ තියෙන්න ඕනි.හයිබ්රිඩ් බැටරි කේස් එන්නෙම නෑ අවුරුදු 10කටවත් gp5 .vezel වල.වෙන ලෙඩ මුකුත් නෑ..සුපිරි වාහනයක්..ඊට පස්සේ ඇක්වා..abs ගියොත් දාගන්න 1.20ක් ඕනි ඊට අමතර හයිබ්රිඩ් බැටරිය දාන්න උනොත් ලක්ශ 3ක්ද කොහෙද යනවා..එච්චරයි.වෙන ලෙඩ මුකුත් නෑ දෙවෙනියට සුපිරිම වාහනේ උබ අහලා තියන ඒවගෙන්..

අන්තිමට ඉතින් විට්ස් තමයි..මම ඒ ගැන කිවුවනේ කලින්..ඔක්කොම හොදයි..හැබැයි මොකක් ගත්තත් ගන්න කලින් ටොයෝටා නම් ටොයෝටා ලංකා හොන්ඩා නම් ස්ටැෆඩ් කම්පැනි දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරලා ගන්න අමතක කරන්න එපා..රුපියල් 7000ක් වගේ යන්නේ..ඔක්කොම කියනවා අඩුපාඩු...

[QUOTE="aligamaya, post: 25392684, member: 565953"] [SIZE="4"]මෙහෙමයි මචන්..දැන් කාලේ හයිබ්රිඩ් වාහන හොද නෑ කියලා කවුරුහරි කියනවනම් ඒක කියන කෙනා එක්කෝ අඩුවට අරන් වැඩියට විකුනන්න බලන බිස්නස් කාරයෙක්...නැත්තම් හයිබ්රිඩ් වාහනේකට නැගලවත් නැති එකෙක්... හොදම උදාහරනය.මම පාවිච්චි කරේ 2016 විට්ස් එකක් unregistered අරන්..ඒක අවුරුදු දෙකක් පාවිච්චි කරලා වෙසල් 2017 RS එකක් ගත්තා.ඒක ගන්න කලින් හිතන් හිටියේ chr එකක් ගන්න..හේතුව තමයි ඔය වෙසල් එක අරන් ඕකේ ඩුවල් ක්ලච් ලෙඩ එනවයි අරකයි මේකයි කියලා හැමෝම කියපු එක..කොහොමහරි එක එක්කනාගේ කතා අහන් නැතුව මම මොකද කරේ වෙසල් පාවිච්චි කරන අය හම්බවෙලා ඇහුවා.එහෙම අහපු අයගෙන් 99% ක්ම කිවුවේ වාහනේ කිසිම ලෙඩක් නෑ හරියට මේන්ටේන් කරනවනම් කියලා.එක්කෙනෙක් දෙන්නෙක් හම්බවුනා ලෙඩ ආපු අය..අහලා බැලුවම ඒකේ ඩුවල් ක්ලච් ඔයිල් එහෙම හරියට මාරු කරලා නෑ..එක්කෙනෙක් හම්බුනා වෙසල් 2014 එකක් කිලෝමීටර් ලක්ශ 3ක් දුවලා තාම කිසිම ලෙඩක් ඇවිල්ලා නෑ . මට මේකෙන් කියන්න ඕනි උනේ ඔය වාහන ගද්දී බන් ඕනිවට වඩා එක එක්කනා කියන ඒවා අහන්න එපා..එහෙම ඇහුවොත් කවදාවත් උබ කැමති වාහනේ ගන්න වෙන්නේ නෑ.. ඔය අහලා තියන වාහන ගැන කියනවනම් ඔතනින් හොදම පෙනුම..තෙල් කිරිල්ල..සැපපහසුව තියන වාහන දෙක තමයි Gp5 එක සහ aqua එක.ඒ දෙකෙන් gp5 ගත්තොත් ඒක හරියට මේන්ටේන් කරපු එකක් හොයාගන්න අමාරුයි අවුරුද්ද පරන නිසා.මොකද ඕකේ ඩුවල් ක්ලච් ඔයිල් කිලෝමීටර් 10000න් වගේ මාරුකරලා නැත්තම් කලින් එකා උබට ඩුවල් ක්ලච් දාන්න සිද්ද වෙන්න ඉඩ තියනවා..ලක්ශ 3ක් විතර යනවා එහෙම උනොත් අනික ඇක්වා එක..ඇක්වා එකේ ඔය කියන අවුරුදු වල abs sensor අවුලක් එනවා..ඒක දාන්න 120000ක් යනවා..ඒක දැම්මම වෙන කිසිම ලෙඩක් නෑ..මගේ යාලුවෙක් ගාව තියනවා 2014 ඇක්වා එකක්..abs සෙන්සර් එක විතරයි දැම්මේ..අදටත් නියමෙට දුවනවා.බැටරි කේස් අනම් මනම් මුකුත් නෑ..කොටින්ම කිසිම ලෙඩක් නෑ.ඒකක් ගන්න පුලුවන්නම් හොදයි..හැබැයි හොද එකක් හොයාගන්න ටිකක් කට්ටක් කන්න වෙනවා..ඕවා ගොඩක් පට්ට ගහපුවා තියෙන්නේ.. උබ අහලා තියන වාහන වලින් මම උබට රෙකමදාරු කරන්නේ විට්ස් එක..රෙපෙයාර් අඩුයි..නැතිම තරම්.තෙල් හොදට කරනවා..පෙනුමත් සාපේක්ෂව හොදයි..සැපපහසුවත් හොදයි..රී සේල් වැලිවු එකත් හොදයි..ඔක්කොම බලපුවම හොදම විට්ස් එක..ඒකටනේ ගොඩක් අය කැමැත්ත දීලා තියෙන්නේ උබේ poll එකේ.. වැගන් ආර් නම් හරියන්නේ නෑ මචන්..මම පැදලා තියනවා.සැපපහසුව හොදයි..හැබැයි කට්ටිය දෙන්නෙක් තුන් දෙනෙක් නැගලා පාගලා යන්නනම් අමාරුයි..උබ ඉස්ස ඉස්සරලම ගන්න වාහනේනම් උබට ඒක එච්චර තේරෙන්නේ නැතිවෙයි.අපිට ඉතින් ඇක්වා විට්ස් වෙසල් පැදලා ඒකේ පිකප් මදි වගේ තේරෙනවද දන්නෙත් නෑ..කොහොමත් ආරක්ශාවත් මදි ඒකේ..ඇක්වා..gp5 ..විට්ස් එක්ක බලද්දී... උබ අහලා තියන ඒවගෙන් gp5 ගන්නවනම් හදිසියකට ඩුවල් ක්ලච් ගියොත් දාගන්න ලක්ශ 3ක් විතර අමතර අතේ තියෙන්න ඕනි.හයිබ්රිඩ් බැටරි කේස් එන්නෙම නෑ අවුරුදු 10කටවත් gp5 .vezel වල.වෙන ලෙඩ මුකුත් නෑ..සුපිරි වාහනයක්..ඊට පස්සේ ඇක්වා..abs ගියොත් දාගන්න 1.20ක් ඕනි ඊට අමතර හයිබ්රිඩ් බැටරිය දාන්න උනොත් ලක්ශ 3ක්ද කොහෙද යනවා..එච්චරයි.වෙන ලෙඩ මුකුත් නෑ දෙවෙනියට සුපිරිම වාහනේ උබ අහලා තියන ඒවගෙන්.. අන්තිමට ඉතින් විට්ස් තමයි..මම ඒ ගැන කිවුවනේ කලින්..ඔක්කොම හොදයි..හැබැයි මොකක් ගත්තත් ගන්න කලින් ටොයෝටා නම් ටොයෝටා ලංකා හොන්ඩා නම් ස්ටැෆඩ් කම්පැනි දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරලා ගන්න අමතක කරන්න එපා..රුපියල් 7000ක් වගේ යන්නේ..ඔක්කොම කියනවා අඩුපාඩු...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom