මචන්ලා ලක්ශ 32 ක් වගේ දීලා ගන්න පුලුවන් හොදම වාහනේ මොකක්ද මේවායින්?
අංක එක තෙල් වැඩ කරන්න ඕන.
අංක දෙක වාහනේ යන හැමෝටම හොද සැපට යන්න ඕන.
2nd මාකට් එකනම් ලොකුවට බලන්නේ නෑ.
පොඩි පෙනුමක් තියෙන්නෙ ඕන.
ඔය ඔක්කොම එකට ගත්තම මේවයින් හොදම මොකක්ද?
වැඩට යන්නයි සති අන්තයේ කොහෙ හරි රවුමක් දාන්නයි තමයි ගන්නේ.
Digital meter හොරට කරකවන්න පුලුවන්ද?
තමන් කැමති වාහනේ නෙමෙයි හොදම වාහනේ ටික් කරන්න.

Last edited:
uba goda drive karanawanam itin petrol balanawanam hybrid ekakata yana eka wasiy
hari hapan stabilizers, multi link suspension owa itin tiyenne european wahana wala. ewala itin maintenance wediy