best car scanning tool (ඒසී ඉෂු)

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්

    බොක්කලාස්,

    ටොයෝටා ඇලියොන් 260 ය උබල ස්කෑන් කරන සොෆ්ට්වෙයා මොනවද ?

    එරර් කෝඩ් හරියට ඩිටේල්ස් එක්ක ගන්න ඕන බන්... විස්තර ටිකක් දියල්ල...

    120k විතර වාහනේ දුවල තියෙනවා... ඒසි එක එන්නේ නැහැ හොදට...

    උබල ඇලියොන් එකේ ඒසී හදන්න රෙකමන්ඩ් කරන වැඩ්ඩො කව්ද ඉන්නේ... ගොඩ දොස්තරලනන් එපා

    පොඩ්ඩක් විස්තර දියල්ල බන් , තැන්ක්ස්....

     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    A/C ekaka faults scanning tool ekata enne na ban.

    Engine ekata sambanda sensors, gear box eke error codes balanna puluwa.

    A/C hadana thenakata dala service ekak karaganin.


    හොද ටුල් එකක් කියහන් බොක්ක පෝන් එකට හරි ලැප් එකට හරි දාගන්න...

    ඔව් බන් හොද තැනකට දාල බලව ගන්න වෙය්.... කම්පැනි දැම්මම උන් කියන්නේ සේරම අලුතින් දාන්නනේ...

    තැන්ක්ස් බන්...