හොද Mini Projector එකක් ගන්න ඔන අඩු ගානට ( 30$-50$ ) . Ali express එකෙ බෑලුව ගාන නම් අවුලක් නෑ . එහෙත් quality එක කොහ්මද කියල හිතා ගන්න බෑ . මෙවට tax වදිනවද කියල දෑන ගන්නත් ඔන . දන්න අය HELP එකක් දෙනවද ?
http://www.aliexpress.com/wholesale...c&initiative_id=AS_20150207205124&groupsort=1
http://www.aliexpress.com/wholesale...c&initiative_id=AS_20150207205124&groupsort=1