Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Best chinese smartphone Brands මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇපල්, සැම්සුන්, LG වගේ ප්‍රසිද්ධ ජංගම දුරකථන මාදිලි වලට අමතරව මිලෙන් අඩු, නමුත් තත්වයෙන් උසස් ජංගම දුරකථන වලට මේ දවස්වල වෙළඳපලේ ඇත්තේ ලොකු ඉල්ලුමක්. ඒ අතරින් චීන ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් වලට ඇත්තේ ඉහල අගයක්. දැනට ලොව හොඳම ජංගම දුරකථන මාදිලි 5 අතරින් 2ක්ද චීන සමාගම්. ඉතින් මේ චීන ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් අතරින් හොඳම ජංගම දුරකථන මාදිලි කිහිපයක් ගැනයි අද අපි කතා කරන්නේ.

ZTE

ZTE කියන්නේ සමාගම දැනට වසර ගණනාවක් තිස්සේ හොඳ තත්වයේ ජංගම දුරකථන නිෂ්පාදනය කල සමාගමක්. කෙසේ නමුත් ZTE හට තවමත් වෙළඳපලේ ස්ථාවර නමක් දිනාගන්නටනම් හැකියාවක් ලැබී නැහැ. චීන වෙළඳපල හා ජාත්‍යන්තර වෙළඳපලේ පවතින අතිශය තරඟකාරී ස්වභාවය නිසාවෙන් එසේ වුවත් දිනකට අලෙවි වන ජංගම දුරකථන ප්‍රමාණය අනුව නම් ZTE හොඳ නමක් හිමිකරගෙන සිටිනවා.

Meizu

මේ කාල පරිච්ඡේදය තුල අති දැවැන්ත ජනප්‍රියත්වය හා දියුණුවක් ලබාගත් ජංගම දුරකථන මාදිලියක් ලෙස Meizu හඳුන්වන්නට පුළුවන්. වෙළඳපල තුල ඇති Apple iPhone සඳහා ප්‍රභල අභියෝග එල්ල කරන්නට Meizu හට හැකියාව ලැබුනා. Meizu MX5 හා Meizu M2 කියන්නේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වුණු ජංගම දුරකථන ද්විත්වයක්. ජංගම දුරකථනයේ පෙනුම හා තත්වය අතින් ඉදිරියෙන්ම සිටින Meizu ජංගම දුරකථනයේ මිලත් අඩුඅගයන් වල පවත්වා ගැනීමට එම සමගම කටයුතු කරනවා. ඇපල් iPhone හා සමාන ලෝහ නිමාවකින් යුත් නමුත් iPhone වලට වඩා මිලෙන් අඩු Meizu ජංගම දුරකථන ආසියා යුරෝපා වෙළඳපල තුල සීග්රෙයන්ම වර්ධනය වන ජංගම දුරකථන මාදිලිය ලෙස හඳුන්වන්නට පුළුවනි.

OnePlus

OnePlus කියන්නේ තරමක් ලංකාවේ අපට පුරුදු නමක්. OnePlus සමාගම කලේ තමන්ගේ නිෂ්පාදනයම සිය වෙළඳ උපක්‍රමයක් ලෙස යොදාගැනීමයි. Invite ක්‍රමය නිසා පාරිභෝගිකයා තුල නමක් ඇතිකරගැනීමට OnePlus හට හැකිවුනා. Invite ක්‍රමය ගැන කියනවානම් මුලදී OnePlus දුරකථනයක් මිලදී ගැනීමට ඔබට අවශයනම් මිලදී ගත් කෙනෙකෙුගෙන් invite එකක් ලබාගත යුතු වුනා. ඒ වගේම අඩු මිලත් උසස් තත්වයත් නිසා Flagship Killer ලෙස ජාත්‍යන්තර වෙළඳපලේ දී ප්‍රසිද්ධියට පත්වීමට OnePlus One දුරකථනයට හැකියාවක් ලැබුනා.

Oppo

Oppo වෙළඳපලට පැමිණියේ තරමක තරඟකාරී වාතාවරණයකදී යි. ප්‍රථම මෝටරයකින් බලගැන්වෙන කැරකැවිය හැකි කැමරාව සහිත ජංගම දුරකථනය සහ ලොව සිහින්ම ජංගම දුරකථනය නිපදවීමට Oppo සමත් වුවත් අද වන විට ඒ වාර්තා බිඳ වැටී තිබෙනවා. කෙසේ නමුත් චීන වෙළඳපල තුල පහසුකම් අතින් ඉහළ වගේම මිලෙනුත් තරමක් ඉහළ ජංගම දුරකථන සඳහා Oppo නාමය ප්‍රසිද්ධයි.

Xiaomi

Xiaomi කියන්නේ වසර කිහිපයක් ඇතුලත අතිශය සීග්‍රෙයන් ජනප්‍රිය වුණු ජංගම දුරකථනයක්. කෙසේ නමුත් 2015 වසරේ දී තිබූ අති දැවැන්ත ඉල්ලුමට සැපයීම් කරගැනීමට පවා Xiaomi හට නොහැකි වුනා. නැගී එන ජංගම දුරකථන මාදිලියකට එය ඒතරම් හොඳ සළකුණක් නෙවෙයි. එසේ වුවත් Xiaomi ජංගම දුරකථන වල තත්වය ඉතාමත් උසස්.

චීන ජංගම දුරකථන සඳහා මීට වසර කිහිපයකට පෙර පැවතියේ ඒ තරම් හොඳ නමක් නෙවෙයි. හැබැයි දැන් දැන් ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව කවුරුත් දන්නා දෙයක්. එදිනෙදා භාවිත කරන මිලෙන් අධික ජංගම දුරකථනයකින් ලබාගත හැකි සියළුම දේ හෝ ඊටත් එහාගිය පහසුකම් වලින් යුත් මිලෙන් බෙහෙවින් අඩු ජංගම දුරකථයක් මිලදී ගන්නට කවුද අකමැති?

[ATTACH]64404[/ATTACH]

[QUOTE="deanXX, post: 19974499, member: 492830"] [SIZE="4"][SIZE="3"][COLOR="Black"]ඇපල්, සැම්සුන්, LG වගේ ප්‍රසිද්ධ ජංගම දුරකථන මාදිලි වලට අමතරව මිලෙන් අඩු, නමුත් තත්වයෙන් උසස් ජංගම දුරකථන වලට මේ දවස්වල වෙළඳපලේ ඇත්තේ ලොකු ඉල්ලුමක්. ඒ අතරින් චීන ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් වලට ඇත්තේ ඉහල අගයක්. දැනට ලොව හොඳම ජංගම දුරකථන මාදිලි 5 අතරින් 2ක්ද චීන සමාගම්. ඉතින් මේ චීන ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් අතරින් හොඳම ජංගම දුරකථන මාදිලි කිහිපයක් ගැනයි අද අපි කතා කරන්නේ.[/COLOR][/SIZE][/SIZE] [CENTER][SIZE="4"][B]ZTE[/B][/SIZE] [IMG]http://techguru.lk/wp-content/uploads/2016/04/zte-grand-x-3-05164.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]ZTE කියන්නේ සමාගම දැනට වසර ගණනාවක් තිස්සේ හොඳ තත්වයේ ජංගම දුරකථන නිෂ්පාදනය කල සමාගමක්. කෙසේ නමුත් ZTE හට තවමත් වෙළඳපලේ ස්ථාවර නමක් දිනාගන්නටනම් හැකියාවක් ලැබී නැහැ. චීන වෙළඳපල හා ජාත්‍යන්තර වෙළඳපලේ පවතින අතිශය තරඟකාරී ස්වභාවය නිසාවෙන් එසේ වුවත් දිනකට අලෙවි වන ජංගම දුරකථන ප්‍රමාණය අනුව නම් ZTE හොඳ නමක් හිමිකරගෙන සිටිනවා.[/COLOR][/SIZE] [CENTER][SIZE="4"][B]Meizu[/B][/SIZE] [IMG]http://techguru.lk/wp-content/uploads/2016/04/gsmarena_001.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]මේ කාල පරිච්ඡේදය තුල අති දැවැන්ත ජනප්‍රියත්වය හා දියුණුවක් ලබාගත් ජංගම දුරකථන මාදිලියක් ලෙස Meizu හඳුන්වන්නට පුළුවන්. වෙළඳපල තුල ඇති Apple iPhone සඳහා ප්‍රභල අභියෝග එල්ල කරන්නට Meizu හට හැකියාව ලැබුනා. Meizu MX5 හා Meizu M2 කියන්නේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වුණු ජංගම දුරකථන ද්විත්වයක්. ජංගම දුරකථනයේ පෙනුම හා තත්වය අතින් ඉදිරියෙන්ම සිටින Meizu ජංගම දුරකථනයේ මිලත් අඩුඅගයන් වල පවත්වා ගැනීමට එම සමගම කටයුතු කරනවා. ඇපල් iPhone හා සමාන ලෝහ නිමාවකින් යුත් නමුත් iPhone වලට වඩා මිලෙන් අඩු Meizu ජංගම දුරකථන ආසියා යුරෝපා වෙළඳපල තුල සීග්රෙයන්ම වර්ධනය වන ජංගම දුරකථන මාදිලිය ලෙස හඳුන්වන්නට පුළුවනි.[/COLOR][/SIZE] [CENTER][SIZE="4"][B]OnePlus[/B][/SIZE] [IMG]http://pocketnow.com/wp-content/uploads/2014/04/oneplus-phones.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]OnePlus කියන්නේ තරමක් ලංකාවේ අපට පුරුදු නමක්. OnePlus සමාගම කලේ තමන්ගේ නිෂ්පාදනයම සිය වෙළඳ උපක්‍රමයක් ලෙස යොදාගැනීමයි. Invite ක්‍රමය නිසා පාරිභෝගිකයා තුල නමක් ඇතිකරගැනීමට OnePlus හට හැකිවුනා. Invite ක්‍රමය ගැන කියනවානම් මුලදී OnePlus දුරකථනයක් මිලදී ගැනීමට ඔබට අවශයනම් මිලදී ගත් කෙනෙකෙුගෙන් invite එකක් ලබාගත යුතු වුනා. ඒ වගේම අඩු මිලත් උසස් තත්වයත් නිසා Flagship Killer ලෙස ජාත්‍යන්තර වෙළඳපලේ දී ප්‍රසිද්ධියට පත්වීමට OnePlus One දුරකථනයට හැකියාවක් ලැබුනා.[/COLOR][/SIZE] [CENTER][SIZE="4"][COLOR="Black"][B]Oppo[/B][/COLOR][/SIZE] [IMG]http://newznew.com/wp-content/uploads/2015/06/IMG_7494.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]Oppo වෙළඳපලට පැමිණියේ තරමක තරඟකාරී වාතාවරණයකදී යි. ප්‍රථම මෝටරයකින් බලගැන්වෙන කැරකැවිය හැකි කැමරාව සහිත ජංගම දුරකථනය සහ ලොව සිහින්ම ජංගම දුරකථනය නිපදවීමට Oppo සමත් වුවත් අද වන විට ඒ වාර්තා බිඳ වැටී තිබෙනවා. කෙසේ නමුත් චීන වෙළඳපල තුල පහසුකම් අතින් ඉහළ වගේම මිලෙනුත් තරමක් ඉහළ ජංගම දුරකථන සඳහා Oppo නාමය ප්‍රසිද්ධයි.[/COLOR][/SIZE] [CENTER][SIZE="4"][COLOR="Black"][B]Xiaomi[/B][/COLOR][/SIZE] [IMG]http://www.xiaomidevice.com/media/wysiwyg/mi/Xiaomi-mi5-phone-1.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="3"]Xiaomi කියන්නේ වසර කිහිපයක් ඇතුලත අතිශය සීග්‍රෙයන් ජනප්‍රිය වුණු ජංගම දුරකථනයක්. කෙසේ නමුත් 2015 වසරේ දී තිබූ අති දැවැන්ත ඉල්ලුමට සැපයීම් කරගැනීමට පවා Xiaomi හට නොහැකි වුනා. නැගී එන ජංගම දුරකථන මාදිලියකට එය ඒතරම් හොඳ සළකුණක් නෙවෙයි. එසේ වුවත් Xiaomi ජංගම දුරකථන වල තත්වය ඉතාමත් උසස්.[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Black"][B]චීන ජංගම දුරකථන සඳහා මීට වසර කිහිපයකට පෙර පැවතියේ ඒ තරම් හොඳ නමක් නෙවෙයි. හැබැයි දැන් දැන් ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව කවුරුත් දන්නා දෙයක්. එදිනෙදා භාවිත කරන මිලෙන් අධික ජංගම දුරකථනයකින් ලබාගත හැකි සියළුම දේ හෝ ඊටත් එහාගිය පහසුකම් වලින් යුත් මිලෙන් බෙහෙවින් අඩු ජංගම දුරකථයක් මිලදී ගන්නට කවුද අකමැති?[/B][/COLOR][/SIZE] [CENTER][CENTER][ATTACH]64404._xfImport[/ATTACH][/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom