පොඩි උදව්ක් ඔනෙ
පින්ට් සහ ඩිසයින් වැඩ වලට හොදම කලර් ඇකුරේට් LED මොනිටර් එක මොකක්ද, product numbers එක්ක කිව්වොත් එල.
සාමන්යන් Samsung ද Viewsonic brand ද හොද. පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවම් කියන්න.
තව මොන්ටර්ස් ගන්න හොද ප්ලේස් මොනවද
bump එකක්වත් දෙන්න.
---------------------------
UPDATE:
මේ දෙකෙන් මොකද්ද හොද.. use කරපු අය ඉන්නවද? Monitors ගන්න හොද shops මොනවාද?
Dell Utrasharp
samsung 350 Series LED
චන්දේ/කමෙන්ට් දාන්න.
පින්ට් සහ ඩිසයින් වැඩ වලට හොදම කලර් ඇකුරේට් LED මොනිටර් එක මොකක්ද, product numbers එක්ක කිව්වොත් එල. සාමන්යන් Samsung ද Viewsonic brand ද හොද. පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවම් කියන්න.
තව මොන්ටර්ස් ගන්න හොද ප්ලේස් මොනවද

bump එකක්වත් දෙන්න.

---------------------------
UPDATE:
මේ දෙකෙන් මොකද්ද හොද.. use කරපු අය ඉන්නවද? Monitors ගන්න හොද shops මොනවාද?
Dell Utrasharp
samsung 350 Series LED
චන්දේ/කමෙන්ට් දාන්න.

Last edited:



rep++