7500k annual fee gewanawada?
4 ක්. එත් පාඩු නැහැ. හදිසියකදී මාර විදියට වටිනවා. ලස්ස 10 ක ලෝන් එකක් වගේ තමා.

හැබැයි දැනගෙන පාවිච්චි කරන්න ඕන. නැත්නම් පොළී මුදලාලිගෙන් ණයක් ගත්තා වගේ තමා. මිල සුත්රේ වගේ බැංකුවේ උන් වත් දන්නේ නැහැ පොලිය හැදෙන විදිය. ෆෝමියුලා එකකට හැදෙන්නේ කියනවා විතරයි.





