Best Data package for a Vehicle GPS Tracker

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,843
    8,695
    113
    Cenon
    cenon.com
    GPS විතරක් නම් Package දාන්න එපා. පොඩි KB ගානක් Transmit කරගන්න ඕච්චර නටන්න ඕන නෑ. 2G එකේ ගේමක් නැතුව Update වෙනවා කියන්නෙ ඉතිං අවුලක් ඇත්තෙම නෑ.
    GPS tracker eka 4G ekak, mata therenne na khomada 2G ekak use karanne kiyala.
    im using a realtime GPS tracker with GPS barriers, fuel level etc.
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    අඩෝ මෙච්චර ඩේටා යනවද බං? Audio / Video Stream කරනවද?
    ------ Post added on Oct 30, 2024 at 9:34 PM
    audio seen eka tamai bn, oka live ahanna puluwan mage tibba eke. wedak ne ikmanata dead e reddawal. kadawatha paththe shop ekakin gahuwe. dannam mokuth use karanne ne, airtag tika + android head unit eken map eke location share karala tiyenawa witharai
     

    LKMax

    Junior member
  • Mar 14, 2023
    86
    86
    18
    Colombo, Sri Lanka
    GPS tracker eka 4G ekak, mata therenne na khomada 2G ekak use karanne kiyala.
    im using a realtime GPS tracker with GPS barriers, fuel level etc.


    SinoTrack එකේ තත් 30න් නේද Update වෙන්නෙ. මං ගාව තියන එක නම් GPS විතරයි Support කරන්නෙ. සුපිරියට වැඩ.

    කොහොම උනත් පොඩි data packet එකක් යවන නිසා ලොකු පැකේජ් එකක් දාන්න එපා. කියනවට 100 ගානේ දාගෙන යන්නකෝ. මදි උනෝත් APP එකේන් Active කරගන්න පුලුවන් නේ
     
    • Like
    Reactions: urajdrlk and Cenon

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    Mobitel එකේ Data package එකක් තියනවද දවසට 1GB ගානේ දවස් 30ක් තියෙන?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම දාල තියෙන්නේ හච් සිම්...... ඕන දිහාවක වැඩ..... සෝමාවතීයේ..... හබරණ..... යාපනේ..... ඕන දිහාවක ලෙසටම වැඩ කරනවා.... රුපියල් දෙසීයක් දාල තිබ්බහම මාස හයකට විතර ඇති. අපි නිතර GPS Data ගැන හොයන්නෙ නැත්නම් ඊට වැඩි කාලෙකුත් පුලුවන් ඇති. :D

    හච් දාන්න හේතුව. රු.100ක් දැම්මත් අවුරුද්දක් විතර වලංගු වීම. :yes:

    මුලදි ඩයලොග් දාල තිබ්බේ. හබරණ.... සෝමාවතී පැති වලදි, වාහනේ සමහර තැන් වල තනි කෙලින් ගිහින් කියල පෙන්නුවේ. හච් දැම්මට පස්සේ දුරදි ඒ අවුල් හරි. හැබැයි කොළඹ / ගම්පහ දි කෙලින් රූට් වල යනවා. :rofl: