What is the Best Data package for a Vehicle GPS Tracker ? Dialog/Mobitel or Hutch
Whats the tracker modelWhat is the Best Data package for a Vehicle GPS Tracker ? Dialog/Mobitel or Hutch
SinotrackWhats the tracker model
ehenam data packages oni wena ekak ne bn, Rs 100 k withara monthly recharge karapan.
Accuracy eka supirida
එක පාරක් මන් ඊ බේ එකෙන් ට්‍රැකර් එකක් ගෙනල්ල බයික් එකට දැම්මා. මන් කොලබ ඉන්නකොට මල්ලි බයික් එක පදින්නෙ. මන් දවසක් ලොග් වෙලා බලද්දි. මූ රූමස්සලින් මුහුදට දාල ආජන්ටිනාවටත් ගිහින් ඇවිත් බයික් එකෙන්![]()
![]()
![]()
***issara mama use kale Mobitel 365 days valid package eka. 60GB - 365Days
hutch eke tynwa annual package ekak, year ekatama 2300/-What is the Best Data package for a Vehicle GPS Tracker ? Dialog/Mobitel or Hutch
hutch eke tynwa annual package ekak, year ekatama 2300/-
mama use karanawa, awulk na.
mekata call ekak deela, sim ekak delivey karaganna gedaratama
725001051 ishani
dan Mobitel value 50 package eka nadda? postpaid monthly 50Rs eka.. awuruddatama 600..
GPS Tracker eka mokadda machan use karanaGPS විතරක් නම් Package දාන්න එපා. පොඩි KB ගානක් Transmit කරගන්න ඕච්චර නටන්න ඕන නෑ. 2G එකේ ගේමක් නැතුව Update වෙනවා කියන්නෙ ඉතිං අවුලක් ඇත්තෙම නෑ.
I have it and it still works, no idea if they're still issuing it for new usersdan Mobitel value 50 package eka nadda? postpaid monthly 50Rs eka.. awuruddatama 600..