Best energy saving refrigerator Mage gedera thiyenwa daneta 15 yrs old (LG No frost

AAAkkk

Member
Nov 13, 2014
82
3
0
Best energy saving refrigerator

Mage gedera thiyenwa daneta 15 yrs old (LG No frost GR 482 SVF) 432L wargeye big fridge ekak...:oo::oo:

eke nisada manda issera idelame ape gedere light bill 4000-6000 wage enwa..:angry::angry:

Meketa hethuwa mokadde..?????:confused::confused:

Machan light bill adu kereganna hode Capacity adu enargy saving fridge brand eke Kiyanneko....

mame OLD LG fridge eke Abans eketa dila ekemnma aluth ekak ganna hithagena innewa50-80 wage ..

eyala aluth fridge eketa 10% adu kerenwalu old fridge eke dunnoth.

LG num hode model mokkade??

Help me macho....;);)

thnks...:D:D:D
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    eyala aluth fridge eketa 10% adu kerenwalu old fridge eke dunnoth
    interest free ගෙවන්න දෙන ඒකයි අමුම අමු ගැටයක්

    උන් ගණන් දාලා තියෙන්නේ 70යි කියහන්කො ඒතකොට ඹය කියන්නේ පොලි නැතුව ගෙවන්න දෙනවා කියලා
    නැත්තම් ඹය කියන හුවමාරු දිමනාව ඒතකොට ගාන 70යි
    ඒත් ඒකපාර අත්පිට සල්ලි දිලා ගන්නවානම් 60 දෙනවා කියනවා කියනවා
    අපේ පරණ ඒකට 10ක් අඩු කරා කියමුකො ඒතකොට ගාන 70-10=60
    ඒත් උන් දෙන්නේ අර ගානටමයි ඒක නිසා ඒකපාර දිලා ගන්න ඒක තමා ලාභ
    පරන ඒක කාව හරි අල්ලා විකුණපන්

    මන් ටික දවසකට කලින් බලද්දි තිබුනා 63යි door cooling එක ඒක තමා හොදම LG ලාගේ කරන්ට් ඒක වැඩිද දන්නැ door cooling තියෙන නිසා
    samsung 80ක් වගේ වෙයි inverter tech තියෙන ඒකක්
    ඉස්සර නම් singer ඒවා හොදයි දැන් නම් කොහොමද දන්නේ නැ
     
    thanks macho..