BEST ENGLISH COMEDY FILMS

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
tt0109686
MV5BMTIzNDI5MTc0M15BMl5BanBnXkFtZTYwMjM5NDU5._V1_SY317_CR10,0,214,317_.jpg


http://www.imdb.com/title/tt0109686/

මෙන්න මේක බලපන් බලල නැත්නම්. පට්ටම ආතල් film එක.:D
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් බලපු සුපිරිම කොමඩි ෆිල්ම් මේවා තමා..
    Dictator, Hangover, Get Smart, Scary Movie, Charles Chaplin, Mr Bean, Madagascar, Night at the Museum, Over Her Dead Body, Date Night, The Proposal, Zombieland, Tropic Thunder, American Pie.. තව තියෙනවා.. නම් මතක නෑ බං..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    The Litlle Man බලල තියෙනවද පට්ට
    :D
    මැණික් ගලේ සීන් එක නේද..? මූ මැණිකක් උස්සනවා.. පොලීසියෙන්ද කොහෙද එනකොට මූ මැණික ගෑණියෙක්ගෙ බෑග් එකක් අස්සට දානවා.. අන්තිමට මූ ඒ ගෑණිගෙ ගෙදර යනවා පොඩි එකෙක් විදියට මැණික උස්සන්න.. මූ මාර ආතල් දෙන්නෙ..
    The_Gods_Must_Be_Crazy_787.jpeg




    IMDb 7.1

    ඕකත් පට්ට ෆිල්ම් එක.. මුන් කොකා කෝලා බෝතලේට කරන හදියක්..:rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    ඕකත් පට්ට ෆිල්ම් එක.. මුන් කොකා කෝලා බෝතලේට කරන හදියක්..:rofl:
    :yes::yes::yes::yes:
    ඔව් බන් මල්ලී ,,,,
    උන් හිතාගෙන ඉන්නේ coca cola බෝතලේ උන්ට එව්වේ දෙවියෝ කියලනේ ..........
    :lol::lol::lol::lol::lol::lol: