Best Eye Doctor

milhan123

Well-known member
  • Oct 26, 2007
    769
    313
    63
    Istanbul, Turkey
    Hi Guys,
    My mom was asked to take Injection treatment for her eye by Dr Saliya Pathirana. I want to know another Eye Doctor to channel to get an opinion.

    Thanks in advance.
    Cheers
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Radiant Eye hospital...

    සීදුවේ තියෙන්නේ.මම දන්න කිහිප දෙනෙක්ම බෙහෙත් අරගෙන තියෙනවා...ඒ හැමෝම රෙකමන්ඩ් කරනවා.පුද්ගලික රෝහලක්.හොඳ සේවයක් දෙනවා.
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Oh my God

    Saliya Pathirana is useless. Just takes money. No service.

    Yes Dr. Salvin is good

    Dr. Dinesh De Silva is also good
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    චරිත් ෆොන්සේකාටත් හොද කරන්න බැරි ලෙඩෙක්, වෙද මහත්තයෙක් සුව කලා. ඔය කියන විදියට injection ගැහුවා. අන්තිමට ඇස් හොද කරන්න බැහැ කිව්වා. ඇහැ පේන්නේ නැතිවම ගියා. ඊට පස්සේ වෙන විකල්පයක් නැති හින්දා, වෙද මහත්තයාගෙන් බෙහෙත් ගත්තා. සති 3යි ගියේ. පෙනීම අයෙත් එන්න පටන් ගත්තා. දැන්නම් ලෙඩාට එහෙම ලෙඩක් තිබ්බද කියල හොයන්නත් බැහැ. bike එකත් පදිනවා.
     
    • Like
    Reactions: saturn

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,316
    9,043
    113
    Around the world
    චරිත් ෆොන්සේකාටත් හොද කරන්න බැරි ලෙඩෙක්, වෙද මහත්තයෙක් සුව කලා. ඔය කියන විදියට injection ගැහුවා. අන්තිමට ඇස් හොද කරන්න බැහැ කිව්වා. ඇහැ පේන්නේ නැතිවම ගියා. ඊට පස්සේ වෙන විකල්පයක් නැති හින්දා, වෙද මහත්තයාගෙන් බෙහෙත් ගත්තා. සති 3යි ගියේ. පෙනීම අයෙත් එන්න පටන් ගත්තා. දැන්නම් ලෙඩාට එහෙම ලෙඩක් තිබ්බද කියල හොයන්නත් බැහැ. bike එකත් පදිනවා.

    weda mahathage nama, address danna
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,286
    658
    113
    Kottawa
    චරිත් ෆොන්සේකාටත් හොද කරන්න බැරි ලෙඩෙක්, වෙද මහත්තයෙක් සුව කලා. ඔය කියන විදියට injection ගැහුවා. අන්තිමට ඇස් හොද කරන්න බැහැ කිව්වා. ඇහැ පේන්නේ නැතිවම ගියා. ඊට පස්සේ වෙන විකල්පයක් නැති හින්දා, වෙද මහත්තයාගෙන් බෙහෙත් ගත්තා. සති 3යි ගියේ. පෙනීම අයෙත් එන්න පටන් ගත්තා. දැන්නම් ලෙඩාට එහෙම ලෙඩක් තිබ්බද කියල හොයන්නත් බැහැ. bike එකත් පදිනවා.

    weda mahaththayake visthara dennako pls
     
    thank you bro