Balanna Hoda Movies tikak kiyapallako English, Hindi , Telugu , Tamil , Korean 

Tv Shows hari kamak nae


Tv Shows hari kamak nae






බලපු ෆිල්ම් එකක් දෙකක් දාන්නම්.. ටිකක් පරණයි.. මග ඇරුන උන් බලපල්ල.
Hitman Agent 47 [5.8]
කියන තරම් නම් ගතියක් නෑ. කලින් එක නම් මීට වඩා හොදයි.
![]()
The Man From Nowhere [7.9]
හොද ෆයිට් සීන් නම් තියෙනව. කතාවත් හොදයි. Body parts sell කරන සීන් එකක් තියෙන්නෙ. බලද්දි ඇගට පොඩි ගැම්මක් එන ෆිල්ම් එකක්.
![]()
We Are Your Friends [6.0]
මෙක නම් හැමෝටම සෙට් වෙයිද මන්ද.. කොල්ලො සෙට් එකක් වටේ ගේම තියෙන්නෙ. හැබැයි ට්‍රේලර් එක තරම් නම් ෆිල්ම් එක වැඩක් නෑ. ඩීජේ එකක් තියෙන්නෙ. ට්‍රක්ස් නම් එච්චරම මට සෙට් උනේ නෑ. ඒ වගේම කතාවත් ටිකක් අවුල්.. ඕකෙ ඉන්න පොරක් තමා project almanac එකේ main character ඉන්නෙ. කතාව තුල character සම්බන්දතාවය හොදටම අප්සෙට්.. ට්‍රේලර් එකේ තියෙන්නෙ යාලුවො සෙට් එකක් ගේමක් දීල ගොඩ යන හැටි. ඒ වුනාට ෆිල්ම් එක බලද්දි යාලුවො ටික ලොවෙත් නෑ.
![]()
Project Almanac [6.0]
කාලෙකින් බලපු සිරාම ෆිල්ම් එකක්. time traveling තියෙන්නෙ. පට්ට කතාව. කතාව තුල character සම්බන්දතාවය හොදටම තියෙනව.
![]()
Memories Of The Sword [6.1]
හොද ෆිල්ම් එකක්. හැබැයි ඉතින් කොරියන් දන්නවනෙ. මේවයෙ උඩින් පියාබල යන වගේ සීන් තියෙනව.
![]()
No Escape [6.1]
පට්ටම පටපට ෆිල්ම් එක.. හෙනම ත්‍රිල් එකක් තියෙන්නෙ. මට නම් එක දිගට බලන්නත් අමාරු උනා. ඒතරම් ඇගට වදිනව. පොඩි කෙල්ල මාරම ගති. සිරාම ෆිල්ම් එකක්. අනිවා බලපල්ල.
![]()
Drishyam [8.8]
මම නම් හින්දි බලන්නෙ නෑ. ඒත් ටීවි එකේ කොටසක් බලල සෙට් උන නිසා බගෙන බැලුව. පට්ටම හින්දි ෆිල්ම් එකක්. ඇත්තටම මේක තෙලිගු රී මේක් එකක්. මොනා උනත් සිරාම ෆිල්ම් එකක්. මාරම කතාවක් තියෙන්නෙ. මේකෙන් ජීවිතේට් ගන්න මාර දේවල් ටිකක් තියෙනව. තමන්ට තියෙන පට්ටම දුර්වලතාවයන් ප්‍රභල කරගෙන ගහන ගේමක් තියෙන්නෙ




පිස්සු හැදිල, ආයෙ හැදිල කෙල වෙලව...