ඔව් මගේ ළඟ තිබුන. Vitz එකටත් වඩා බර අඩුවෙන් හදල තියෙන්නෙ. අනික aerodynamic හොඳට improve කරලා කියලා කියනවා.එච්චර කරනවා ද ?
Indian නේද කාර් එක? Malaysia ද?ඔව් මගේ ළඟ තිබුන. Vitz එකටත් වඩා බර අඩුවෙන් හදල තියෙන්නෙ. අනික aerodynamic හොඳට improve කරලා කියලා කියනවා.