Best - General Election 2020 | 2020 Maha Mathiwarana Songs (මහ මැතිවරණ සිංදු)

cat123

Well-known member
  • Sep 25, 2007
    2,698
    4,437
    113
    Mahinda Rajapaksa 2020



    Dr. Wijeyadasa Rajapaksha 2020



    Nipuna Ranawaka 2020



    Johnston Fernando 2020



    Prasanna Ranatunga 2020

     
    Last edited:
    • Like
    Reactions: dog123

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,829
    3,789
    113
    this song patta



    හේඒ හේහේ ... හේඒ හේහේ ... //
    දකුණේ අභිමාණෙ නංවාලා ..
    ජව බලපාලා නිල්වලා තීරෙ ප්‍රතිරාවේ ..
    එඩි පතුරාලා සිතේ රැදීලා දැනී දැනෙනා ..
    අනාගතයේ පායනානානා අපේ කමටාටා ..
    හැදී වැඩෙනානා ..
    දකුණු ලක අපේ පිනට උපනා

    අපේ මිතුරා .. ගමේ සොයුරා ..
    අනාගතයේ රටේ දිලෙනා අපේ ලයටා ..
    අපේ ලෙයටා සදා බැදෙනා ..
    අපේ මේ මාතරම උපනා ජනී ජනයා සමග වෙසෙනා ..
    හැගුම් දැනෙනා උතුම් මිනිසා ..
    හදේ රැදෙනා ..
    අපේ උගතා ..
    රටේ උපමා

    ඕ හො හො හො හො හෝ ///

    පා .. නගාලා ගවුගානේ ..
    ගම් බිම් ගානේ මිනිසුන් සොයාලා හැම වාරේ ..
    පිය මැන යායේ හොදින් අසාලා ..
    සවන් යොමාලා ලගින් රැදී රෑනේ අපේ කියාලා ..
    කෙනෙක් ලැබීලා අපේ එකෙකි ආවේ රටේ පිනටා .. උපනා .. කුරහන් පෑ දරණා

    ඕ හො හො හො හො හෝ ///

    Lyricest ... Behind the wall lyrics factory Capt. Lalin Viraj Nonis
     
    • Like
    Reactions: cat123

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,698
    4,437
    113
    this song patta



    හේඒ හේහේ ... හේඒ හේහේ ... //
    දකුණේ අභිමාණෙ නංවාලා ..
    ජව බලපාලා නිල්වලා තීරෙ ප්‍රතිරාවේ ..
    එඩි පතුරාලා සිතේ රැදීලා දැනී දැනෙනා ..
    අනාගතයේ පායනානානා අපේ කමටාටා ..
    හැදී වැඩෙනානා ..
    දකුණු ලක අපේ පිනට උපනා

    අපේ මිතුරා .. ගමේ සොයුරා ..
    අනාගතයේ රටේ දිලෙනා අපේ ලයටා ..
    අපේ ලෙයටා සදා බැදෙනා ..
    අපේ මේ මාතරම උපනා ජනී ජනයා සමග වෙසෙනා ..
    හැගුම් දැනෙනා උතුම් මිනිසා ..
    හදේ රැදෙනා ..
    අපේ උගතා ..
    රටේ උපමා

    ඕ හො හො හො හො හෝ ///

    පා .. නගාලා ගවුගානේ ..
    ගම් බිම් ගානේ මිනිසුන් සොයාලා හැම වාරේ ..
    පිය මැන යායේ හොදින් අසාලා ..
    සවන් යොමාලා ලගින් රැදී රෑනේ අපේ කියාලා ..
    කෙනෙක් ලැබීලා අපේ එකෙකි ආවේ රටේ පිනටා .. උපනා .. කුරහන් පෑ දරණා

    ඕ හො හො හො හො හෝ ///

    Lyricest ... Behind the wall lyrics factory Capt. Lalin Viraj Nonis


    thawa ekak