Best Interview Ever!

your_love

Well-known member
  • Apr 7, 2012
    14,034
    1
    11,077
    113
    Mama nan ithin kello interview karanna asai. Wal kello job eka ganna one deyak karanawa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ලංකාවේ ඔහොම Interview කලොත් හෙම එකෙක්වත් හොයාගන්න හම්බවෙන්නේ නෑ
    දැන් දැන් interview වලට එන්නේ හෙනම ගොන් ඩයල් බන්
    පහුගිය දවස් ටිකේම 100කට වඩා Interview කරන්න ඇති එත් හරිහමන් උන් නෑ බන් හොයාගන්න...
    මොරටුවේ IT උන් නම් ගන්ඩදෙයක් නෑ
    ඊට වඩා හොඳ උන් ඉන්නවා APPIT එකෙත්
    හැබැයි මොරා CSE උන් නම් පට්ට...

    Mora IT eke machan onama stream ekaka ewun enna puluwanne, eka engineering faculty ekath nemeine ekai chora wela aththe, mama danna aya innawa bio karala medicine yanna balala bari wela Mora IT awit ekata awilla tiyenne :D Habai itin Mora CS wenama league ekak, eke inne me subject ekata asa ewun. bahutharaya weda karayo inne :D
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,926
    2,992
    113
    Invalid
    Mora IT eke machan onama stream ekaka ewun enna puluwanne, eka engineering faculty ekath nemeine ekai chora wela aththe, mama danna aya innawa bio karala medicine yanna balala bari wela Mora IT awit ekata awilla tiyenne :D Habai itin Mora CS wenama league ekak, eke inne me subject ekata asa ewun. bahutharaya weda karayo inne :D

    ඔව් බන් වෙන්න ඇති.. හැබැයි තව්සන්ඩ් ටෝක්ස් නම් තියෙනවා ඔක්කොටම හරියන්න..
    මැද්දෙන් නවත්තල ප්‍රශ්නයක් ඇහුවොත් අන්ඥ කොරොස් :baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ඉන්ටෙවිව් වල Educational Qualifications බලන්නෙ නෑ. වැඩක් නෑ ලොකුවට එවයින්. ඒව ඕන HR එකට මිසක් වැඩ කරනන් නෙමේ. මම හිටපු පැනල් වලදි නම් ඇහුවෙ මුලින්ම OOP. ඒක බැරි නම් වැඩක් නෑනෙ. අනික fresh grad ගෙන් ලොකුවට ටෙක්නොලොජි අහල වැඩක් නෑ. ඌට උගන්නල ගන්න පුලුවන් වැඩ පුලුවන් නම්. පොඩි ඇල්ගො ප්‍රශ්නයක් දෙනව OOP ගොඩ නම්. ඒක හරි නම් ප්‍රොජ්ක්ට් ගැන අහනව. ඔය ටික යනකොට ගොඩක් වෙලාවට පොරව මැන ගන්න පුලුවන්.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    Senior SE interview valadi balana evath poddak kiyapanko machan... ;)

    Senior නම් කම්පැනි එක මත වෙනස් වෙනවා. සමහර ඒවල ,එලො රහක් නෑ. සමහර ඒවා ලොවෙත් වෙලාව යනව. දැනට කරපු දිගම ඉන්ටවිව් එක Amazon එකේ. පැය 6ක් කරා onsite. කලින් online එකත් එක පැය 7ක්. මුලු එකම ඇල්ගො ඇන්ඩ් ඩිසයින් ඇහුවෙ.
    කරපු චාටර්ම එක Fuji එකෙ. String එකක substring එකක් හොයන්නයි ෆයිල් කොපි කරන්නයි විතරයි තිබුනෙ. ඇල්ගො ප්‍රශ්න අහන තැනක් නම් hackerrank එකඉ codility එකයි ටිකක් බලල යමල්ල.
     
    • Like
    Reactions: JokerFan

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    Senior නම් කම්පැනි එක මත වෙනස් වෙනවා. සමහර ඒවල ,එලො රහක් නෑ. සමහර ඒවා ලොවෙත් වෙලාව යනව. දැනට කරපු දිගම ඉන්ටවිව් එක Amazon එකේ. පැය 6ක් කරා onsite. කලින් online එකත් එක පැය 7ක්. මුලු එකම ඇල්ගො ඇන්ඩ් ඩිසයින් ඇහුවෙ.
    කරපු චාටර්ම එක Fuji එකෙ. String එකක substring එකක් හොයන්නයි ෆයිල් කොපි කරන්නයි විතරයි තිබුනෙ. ඇල්ගො ප්‍රශ්න අහන තැනක් නම් hackerrank එකඉ codility එකයි ටිකක් බලල යමල්ල.

    monavada yako 7hrs ahuve.. :shocked:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    monavada yako 7hrs ahuve.. :shocked:

    අහනන් පුලුව්න් බං. ඇල්ගො එකක්, ඩිසයින් එකක් අල්ලගත්තාම සෑගෙන්න අහනන් පුලුව්න්.
    මගෙන් ඇහුව
    එලිවේටර් එකක් ඩිසයින් කරන්න
    T9 ඩික්ශනරියට Data Structure එකක් සහ ඇල්ගො එකක්
    DP ප්‍රශන්යක් ඇහුවා
    බයිනරි ට්‍රී එකක Lowest Common Ancestor හොයන හැටි
    Large String එකක් longest Pallendrome එක හොයන විදිය ඇහුව

    ඔහොම ගොඩක් ඇහුව බං. අහනන් නම් ඕනතරම් ඒව තියෙනව.

    දැන් ඉන්න එකෙත්, ඔන්ලයින් ටෙස්ට් එකයි, ඉන්ටවිව් 4ක් තිබුන. ඔක්කොම පැය 5ක් වගෙ ඇති.
    බය නොවි ඉදපල්ල. ඕව නෝමල් වෙනව උඩට එනකොට.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    owa mukuth balanne ne bn..I mean (in Virtusa/IFS/Person/Dialog/....)
    ubata hoda in depth knowledge 1k required field 1n thiyeda kiyana eka thamai mulikawama balanne.(But Mora unta nam sal range 1 wedi)
    ekata degree koheda,class da?general da?3 yrs da balanne ne..
    gema gahana puluwan nam echcharai..
    2012 mama virtusa yaddi(4 yrs idala resign una :love::love:) mata degree 1k thiyeda kiyala wath beluwe ne..degree certificate 1 dunneth passe..e dunnama thamai unta mathak uneth eka.
    uba yanna inne Java nam, hoda expertise knowledge 1k hadaganin.un kohen ehuwath hirawenne nethiwa ansr karanna puluwan wena widiyata..un intervw karanne ASE walata unath, uba above ASE qualities intrvw ekedi pennanawa nam(From answers you provided ) ubwa SE gannawa godak welawata.ethakota ubawa 45 + wage thamai ganne..2016 wenakam nam thathwaya ehemai.. Good luck..

    adarei palenna satho
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    Senior නම් කම්පැනි එක මත වෙනස් වෙනවා. සමහර ඒවල ,එලො රහක් නෑ. සමහර ඒවා ලොවෙත් වෙලාව යනව. දැනට කරපු දිගම ඉන්ටවිව් එක Amazon එකේ. පැය 6ක් කරා onsite. කලින් online එකත් එක පැය 7ක්. මුලු එකම ඇල්ගො ඇන්ඩ් ඩිසයින් ඇහුවෙ.
    කරපු චාටර්ම එක Fuji එකෙ. String එකක substring එකක් හොයන්නයි ෆයිල් කොපි කරන්නයි විතරයි තිබුනෙ. ඇල්ගො ප්‍රශ්න අහන තැනක් නම් hackerrank එකඉ codility එකයි ටිකක් බලල යමල්ල.

    bro lankawe nemeida inne :shocked:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    අහනන් පුලුව්න් බං. ඇල්ගො එකක්, ඩිසයින් එකක් අල්ලගත්තාම සෑගෙන්න අහනන් පුලුව්න්.
    මගෙන් ඇහුව
    එලිවේටර් එකක් ඩිසයින් කරන්න
    T9 ඩික්ශනරියට Data Structure එකක් සහ ඇල්ගො එකක්
    DP ප්‍රශන්යක් ඇහුවා
    බයිනරි ට්‍රී එකක Lowest Common Ancestor හොයන හැටි
    Large String එකක් longest Pallendrome එක හොයන විදිය ඇහුව

    ඔහොම ගොඩක් ඇහුව බං. අහනන් නම් ඕනතරම් ඒව තියෙනව.

    දැන් ඉන්න එකෙත්, ඔන්ලයින් ටෙස්ට් එකයි, ඉන්ටවිව් 4ක් තිබුන. ඔක්කොම පැය 5ක් වගෙ ඇති.
    බය නොවි ඉදපල්ල. ඕව නෝමල් වෙනව උඩට එනකොට.

    :shocked::shocked::shocked:
    karakilla wage

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    owa mukuth balanne ne bn..I mean (in Virtusa/IFS/Person/Dialog/....)
    ubata hoda in depth knowledge 1k required field 1n thiyeda kiyana eka thamai mulikawama balanne.(But Mora unta nam sal range 1 wedi)
    ekata degree koheda,class da?general da?3 yrs da balanne ne..
    gema gahana puluwan nam echcharai..
    2012 mama virtusa yaddi(4 yrs idala resign una :love::love:) mata degree 1k thiyeda kiyala wath beluwe ne..degree certificate 1 dunneth passe..e dunnama thamai unta mathak uneth eka.
    uba yanna inne Java nam, hoda expertise knowledge 1k hadaganin.un kohen ehuwath hirawenne nethiwa ansr karanna puluwan wena widiyata..un intervw karanne ASE walata unath, uba above ASE qualities intrvw ekedi pennanawa nam(From answers you provided ) ubwa SE gannawa godak welawata.ethakota ubawa 45 + wage thamai ganne..2016 wenakam nam thathwaya ehemai.. Good luck..

    :)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,702
    113
    මට එවල තිබ්බ PM වලට reply නොකර මේකෙම කෙටුවේ තව කෙනෙක්ටත් බලාගන්න පුළුවන් වෙන නිසා... :dull:
    හම්මේ... දෙයියෙනේ කියල උඹල ප්‍රශ්න පත්තරයක්ම අහල තියෙනවා... :rolleyes:
    මම බලන්නේ technical side එක එතකොට salary, උගේ Educational qualifications, අනම් මනම් මට අදාල නෑ.. :oo:
    එව්වා decide කරන්නේ HR එකෙන්.. :P

    මම technical බලනකොට බලනවා candidate ගේ confidence එක...
    නිකන් මඩේ හිටෝපු ඉන්න වගේ හතර අතේ වැනෙන උත්තර වැඩක් නෑ... direct answer දෙන්න පුළුවන් එකා තමයි වැඩේ දන්න එකා.. :frown:
    object oriented basics නම් අනිවාර්යයි... මොකද ගෙවල් හදන බාස් සිමෙන්ති ගැන ගල් වැලි ගැන දන්නේ නැත්නම් හදන ගේ ගැන හිතාගන්න පුළුවන් නේ... එතකොට තමන් කරපු project එකක් A to Z explain කරන්න පුළුවන් වෙන්න ඕන.. අතරමැද නවත්තල ඕනෑම තැනකින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වෙන්නත් ඕන... මම project කිව්වේ හැමදාම බඩුගන්න සිල්ලර කඩේට හදපු stock management system එක වත් තමන්ගේ ඉස්කෝලෙට හදපු library management system එකවත් නෙමෙයි.. :P

    එත් මෙතන එක කටුක සත්‍යයක් තියෙනවා :( Government යුනි වලින් එන fresh graduate ලාට Private වලින් එන fresh උන්ට වඩා salary එක ටිකක් අඩුවෙන් දෙන්නේ... මම නම් ඒකට හ්තුවක් දන්නේ නෑ.. මම මේ වැඩ කරන හතරවෙනි තැන.. කලින් තැන් වලත් ඔහොම්මම තමයි...
    හැබැයි Government යුනි උනත් Private උනත් මට එච්චර knowledge ගැප් එකක් නම් පෙන්නේ නෑ :no:
    මොකෙන් ආවත් කටපාඩම් ගිරවු technical interview එක නම් ඇන ගන්නවා.. :baffled:

    තෑන්ක්ස් බ්‍රෝ රෙප්+++