Best IT part time DIPLOMA in SL

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    UCSC එකේ BIT එකේ 1නි අවුරුද්ද ඉවර කරාම හම්බවෙන Diploma එක හොඳයි අඩු වියදමකින් කරන්න හිතනවා නම්. (ඒකට තියෙන පිලිගැනීම, වටිනාකම ගැන නම් හරියටම කියන්න දන්නෙ නෑ. )
    March 31 එකට කලින් register වෙන්න පුලුවන් 2021 batch එකට. bit.lk
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    diploma karala vadak na mchn dan competition eka hatiyata.. iye mama convocation ekakata giya eken 350k graduates la out vuna.. ithin diploma thiyana kenekta thanak hambennanam ithin developer kenekta 20k - 30k gevana thanak venna one...