Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"Best Life" හොර ගුහාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ථානය : මහනුවර

දවස : 2015 / 11 / 03

සත්‍ය සිදුවීමකි

අපේ family 1කේ අයියා කෙනෙක් මට lunch hour 1ke call කරලා කිවුවා , පොරට LED TV 1කක් ගන්න ඕන , තැනක් තියනවා පොඩ්ඩක් යමුද ගන්න කියලා. පොර වැඩිය දන්නේ නැති නිසා, මම short leave 1කක් දාගෙන පොරත් 1ක place 1කට ආවා . (මම කලින් place 1ka දන්නවා , හැබැයි මම අපේ 1කාට මුකුත් කිවුවේ නෑ )

"Best Life" 1ken තමයි දැන් අපේ පොර TV 1ක ගන්න යන්නේ. මොකද්ද දන්නවද tv brand 1ක ???? WEK....

මම නම් ජීවිතේට අහපු නැති නමක් . Best Life බුවා අපිට කියනවා , Rs 55,000 tv 1ක Rs 43,000 දෙනවලු . 2 years warranty සමග. වෙන කොහෙවත් මෙච්චර අඩුවට ගන්නත් නැල්ලු . (32' LED TV 1kak ) . TV 1ka ගත්ත ගමන් උන්ගේ membership 1kath Auto ම හම්බ වෙනවලු .

ඊට පස්සේ Best Life බුවා උන්ගේ Best Life 1ක ගැන සැහෙන්න වර්නාවක් දෙනවා . ඔය දේවල් වෙනකන් මම වචනයක්වත් කතාවට ගියේ නෑ . මම මුන් ගැන දන්නා නිසා මට මාර තරහක් තියෙන්නේ . අහිංසකයන්ව රවට්ටලා සල්ලි ගරාගන්න මුන් හරිම දක්ෂයි .

දැන් මගේ අවස්ථාව :

මම : "wek 32 LED TV 1kata Rs 43,000k දෙන 1කේ, Abans 1ken 30 - 40 අතර 4 years warranty සමග branded TV 1කක් ගන්න පුළුවන්නේ අපිට ... ඇයි මේක මෙච්චර ගණන් ???"

Best Life බුවා : "නෑ sir , මේක අලුත්ම brand 1කක්. sir දන්නේ නැති උනාට ගොඩක් කට්ටිය මේක අරගෙන යනවා .......... (තව වැල් වටාරම්)

මම : "මම අහල තියන විදිහට ඔයාලයි , global lifestyle කට්ටියයි 1කම අය නේද "

Best Life බුවා : "Global lifestyle අපිට කිසිම සම්බන්දයක් නෑ sir . එයාල නම් pyramid කට්ටිය කියලයි ආරංචිය. අපිනම් එහෙම නෑ "

මම : " එහෙම වෙන්නේ කොහොමද ? දැන් ඔයමනේ කිවුවේ , TV ගත්ත ගමන් membership 1kath Auto ම හම්බ වෙනවා . තව 4ක් 1කරගෙන අවොත් 0.5% commission 1කක් sirta හම්බ වෙනවා කියල "

මේ ආකාරයෙන් දිගු සංවාදයක් Best Life බුවා හා මා අතර ඇතිවිය . අන්තිමට පොර නිකන්ම කිච වෙලා , සද්ද නැතුව හිටිය .

Best Life කියන්නේ හොර ගුහාවක් , කිසිම වෙළදපල වටිනාකම් නැති , කසිකබල් භාණ්ඩ කාගෙහරි කාරේ ගහලා , අලුත් බලාපොරොත්තු දෙන 1ක විතරයි මුන් කරන්නේ.

කොහොමහරි අපේ පොර TV 1ක ගත්තේ නෑ .

අහුවෙන්න එපා මේ වගේ බොරු වැඩවලට. මේ වගේ සිදුවීම් වෙලා තියනවනම් කියන්න

[QUOTE="Podi Dagaya, post: 19233418, member: 548306"] [SIZE="4"][COLOR="Blue"]ස්ථානය : මහනුවර දවස : 2015 / 11 / 03 සත්‍ය සිදුවීමකි[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Black"]අපේ family 1කේ අයියා කෙනෙක් මට lunch hour 1ke call කරලා කිවුවා , පොරට LED TV 1කක් ගන්න ඕන , තැනක් තියනවා පොඩ්ඩක් යමුද ගන්න කියලා. පොර වැඩිය දන්නේ නැති නිසා, මම short leave 1කක් දාගෙන පොරත් 1ක place 1කට ආවා . (මම කලින් place 1ka දන්නවා , හැබැයි මම අපේ 1කාට මුකුත් කිවුවේ නෑ ) [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]"Best Life"[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="black"]1ken තමයි දැන් අපේ පොර TV 1ක ගන්න යන්නේ. මොකද්ද දන්නවද tv brand 1ක ????[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"]WEK....[/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Black"] මම නම් ජීවිතේට අහපු නැති නමක් . Best Life බුවා අපිට කියනවා , Rs 55,000 tv 1ක Rs 43,000 දෙනවලු . 2 years warranty සමග. වෙන කොහෙවත් මෙච්චර අඩුවට ගන්නත් නැල්ලු . (32' LED TV 1kak ) . TV 1ka ගත්ත ගමන් උන්ගේ membership 1kath Auto ම හම්බ වෙනවලු . ඊට පස්සේ Best Life බුවා උන්ගේ Best Life 1ක ගැන සැහෙන්න වර්නාවක් දෙනවා . ඔය දේවල් වෙනකන් මම වචනයක්වත් කතාවට ගියේ නෑ . මම මුන් ගැන දන්නා නිසා මට මාර තරහක් තියෙන්නේ . අහිංසකයන්ව රවට්ටලා සල්ලි ගරාගන්න මුන් හරිම දක්ෂයි . දැන් මගේ අවස්ථාව :[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]මම[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="black"]:[/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="3"]"wek 32 LED TV 1kata Rs 43,000k දෙන 1කේ, Abans 1ken 30 - 40 අතර 4 years warranty සමග branded TV 1කක් ගන්න පුළුවන්නේ අපිට ... ඇයි මේක මෙච්චර ගණන් ???"[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Red"]Best Life බුවා[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Black"]: "නෑ sir , මේක අලුත්ම brand 1කක්. sir දන්නේ නැති උනාට ගොඩක් කට්ටිය මේක අරගෙන යනවා .......... (තව වැල් වටාරම්) [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]මම[/COLOR][/SIZE][SIZE="3"][COLOR="Black"] : "මම අහල තියන විදිහට ඔයාලයි , global lifestyle කට්ටියයි 1කම අය නේද "[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]Best Life බුවා[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Black"]: "Global lifestyle අපිට කිසිම සම්බන්දයක් නෑ sir . එයාල නම් pyramid කට්ටිය කියලයි ආරංචිය. අපිනම් එහෙම නෑ "[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]මම[/COLOR][/SIZE][COLOR="Black"][SIZE="3"] : " එහෙම වෙන්නේ කොහොමද ? දැන් ඔයමනේ කිවුවේ , TV ගත්ත ගමන් membership 1kath Auto ම හම්බ වෙනවා . තව 4ක් 1කරගෙන අවොත් 0.5% commission 1කක් sirta හම්බ වෙනවා කියල " මේ ආකාරයෙන් දිගු සංවාදයක් Best Life බුවා හා මා අතර ඇතිවිය . අන්තිමට පොර නිකන්ම කිච වෙලා , සද්ද නැතුව හිටිය . Best Life කියන්නේ හොර ගුහාවක් , කිසිම වෙළදපල වටිනාකම් නැති , කසිකබල් භාණ්ඩ කාගෙහරි කාරේ ගහලා , අලුත් බලාපොරොත්තු දෙන 1ක විතරයි මුන් කරන්නේ. කොහොමහරි අපේ පොර TV 1ක ගත්තේ නෑ . අහුවෙන්න එපා මේ වගේ බොරු වැඩවලට. මේ වගේ සිදුවීම් වෙලා තියනවනම් කියන්න [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom