Best life

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,410
    3,078
    113
    ane manda ban mewa dekkahamanam karala balannath hithenawa... :baffled::baffled:

    surangana katha walata ahu wela yana un ithin anathayi.

    oka api kiwwatama ba. brainwash wechcha ekaata yannamayi hithenne. gihin jeewithe hondama hariya awurudu deka thunak nasthi karagena, anaatha welaa ayeth patan ganna baladdi okkoma iwarayi.

    kamathi nam karapan. eth me thread eke comments tika copy paste karala thiyaganin awurudu dekakata passe ayith kiyawanna.:yes:
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මගේ යාලුවෙක් කරනවා බං. ඌ A/L කාලෙදීම අහු උනා. තාම කරනවා. ධනාත්මක චින්තනෙ ගැන ලොකු ටෝක්ස් එහෙමත් දෙනවා, මටත් කතාකරා International company එකක් ගැන කිව්වා මහ හෑල්ලක්. මං නම් ගියේ නෑ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    ඕක ගැන නම් ඕන තරම් ත්‍ර්ඩ් ඇති කිරියෙ, මමත් ඕනි තරම් පෝස්ටි දාලා ඇති.

    මමත් පුලුවන් ටරම් යාලුවො ඕකට අහුවෙන්න ගිහින් බේර ගත්ත එකම එකෙක් විතරක් හරකෙක් වගේ අහු උනා,

    අන්තිමට අපි උගෙන් ගත්තෙ නැ කියලා අපි ඔක්කොම එක්ක තරහා උනා, අපි ශෝට පිටින් හිටියොත් ඌ ෆුල් කිට් එක හගලා අහක බලන් යනවා :rofl::rofl:

    අන්තිමට ඌට යටින් ඉන්න දෙන්නා එක්ක පොඩි ඔෆිස් එකකුත් පටන් ගත්තා,
    ප්‍රොජෙක්ටර් එකකුත් හොයා ගත්තා 12,000 කට ගෙදර තිබ්බ කොම්පිට්යුටර් එකත් ගෙනත් ඉතින් අර ගම්වල ඉදන් එන මිනිස්සුන්ට හීන ලෝක පෙන්නපෙන්න හිටියා.

    පස්සෙ ගෙදර මිනිස්සු එක්ක රන්ඩු වෙලා ලක්ශ 7 ක් ඉල්ලගෙන කාර් එකකුත් ගෙනවා බෙස්ට් ලයිෆ් එකෙන් ලීසින්ග් එක ගෙවන්න බලාගෙන.

    ඊට පස්සෙ සැහෙන්න ලයින්ස් දෙන්න පටන් ගත්තා, අපිට කිව්වෙ කාර් එකත් මේකෙ සල්ලි වලින් රෙඩි කැශ් ගෙනවා කියලා, ඒත් app එකේ බැලුවම ලීසින් කම්පැනියෙ නමට තියෙන්නෙ, ඒ ලීසින්ග් එකේ යලුවෙක්ට කතා කරාම ඌ කිව්වා ලක්ශ 7 කතාව.

    පසසෙ කාර් එක පෙන්නන්නම අපි ඉන්න තැන් වලට සෙට් වෙන්න ආවා, අපේ බාටා කැලි දෙක දාගෙන ඉන්න උන් මොනරු කොල අදිද්දි අරූ තවුසන්ඩ් ටෝක් දීලා පන්සීයක් දික් කරගෙන හිටියා,

    අවුරුදු 4 ක් විතර ඕක කරගෙන හිටියා, ඒ වෙද්දි අපේ අනිත් ඔක්කොම ඊට වඩා හොද කාර් අරගෙන, ගෙවල් හදලා, බැදලා, හොද තැන් වල, ඒත් අනිත් ඔක්කොම කොච්චර සල්ලි කාරයො උනත් ඔක්කොමලා පොලවෙ පය ගහලා හිටියා.

    පස්සෙ මේ ලගදි බලද්දි අරුන් ව අර ඔෆිස් එක තිබ්බතැනින් එලවලා, මුන් රෙන්ට් වතුර ලයිට් බිල් ගෙවලා නැ මාසා ගානකින්,

    කාර් එක විකුනන්න දලා තිබ්බා ikman එකේ With Lease, සාමන්ය මාකට් යන ගානට ලක්ශ 2 ක් විතර වැඩියෙන්.

    අන්තිමට දැක්කෙ කොහේ හරි ප්‍රාදේශිය සභාවක වගේ එකක ට්‍රෙනින් ගිහින් ඉන්න ෆොටො එකක් ෆේස්බුක් එකේ, ඒ කාලෙ අපි කියපු දේවල් ඇහුවෙ නැති එකට අපිට මූන දෙන්න ලැජ්ජාවෙන් ද කොහෙද පව් ඉතින්,:sorry::sorry:

    අය්ත් ලයිෆ් එක අලුතෙන් පටන් ගන්න හදන්නෙ, ඒත් ඒ වෙද්දි පොඩිම තැන හිටපු උනුත් සැහෙන්න දුර ගිහින්, අපේ සෙට් එකේ පොඩිම රස්සාව කරගෙන හිටිය එකා කරේ එලවලු තට්ටුවක් දාගෙන හිටියා, ඌට ඉගෙන ගන්න ආසාවක් තිබ්බෙම නැ, ඌට අර බෙස්ට්ලයිෆ් කාරයා හැම දාම නෝන්ඩි දැම්මා මොනාද යකො පාරෙ වෙලි වෙලි ඉන්නෙ වරෙන් ටයි එකක් දාගෙන වැඩ කරන්න කියලා.

    දැන් එලුවලු තට්ටුව කරපු එකා කරන්නෙ එලවලු තොග, ලොරියක් තියෙනවා, බැදලා පොඩි ලමයෙක් ඉන්නවා. සෙකන්ඩ් හැන්ඩ් ශිෆ්ට් එකක් අරන් කාටවත් නෝන්ඩි නැතුව ඉන්නවා, ලගදි පාටියකටත් එන්න කිව්වා අලුතෙන් පොඩි ගෙයක් හැදුවා කියලා.

    ඔඅ පිරමීඩ් කරපු උන් නම් උන්ගෙ ජිවිතේ හොදම කාලයක් නාස්ති කරගෙන, සමාජෙට මූන දෙන්න බැරුව නෝන්ඩි වෙලා ඉන්නෙ.

    තොපි මහ චීත්තනේ යකෝ ඊයා :rofl: