Best Low End Phones

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
.
.
.
.
.
.
.
.
.
.
උබල දන්න Nokia. Samsung. හෝ වෙනත් හොද බැට්‍රි ලයිෆ් එකක් තියන ලොව් එන්ඩ් පෝන්ස් මොනාද ඒ කීවේ මේ. ස්මාට් ගති ගෑවිලාවත් නැති කෝල් , එස් එම් එස්, කෝල් රෙකෝඩින්, අහ් SMS thread විව් එහෙමත් තියෙනවනං මරු :) :P කාඩ් ස්ලොට් එකක් අවශ්‍යම නෑ. ඇත්තෙන්ම ඕනෙ නෑ...​