ෆෝන් එකෙන් එලකිරියට එන්න පුලුවන් පහසුම ඇන්ඩ්‍රොයිඩ් වෙබ් බ්‍රවුසරේ මොකක්ද?
ඔයාලා පාවිච්චි කරන්නේ මොන බ්‍රවුසරද?
මේකට ඇප් එකක් නැති නිසා හරි අමාරුයි ෆෝන් එකෙන් පෝස්ට් දාන්න ගියාම
ෆොටෝ එහෙම ඇඩ් කරන්න ගියාම පන යනවා. ටෙක්ස්ට් සයිස් හදලා හැඩ වැඩ කරන්නත් අමාරුයි.
ෆොටෝ දාද්දි FB හෝ ගූගල් රිසල්ට් ඉමෙජ් වල url කොපි කරලා දාන්න ලේසි විදියක් කියන්න
ඔයාලා දන්න මොනවහරි ටිප්ස් තියෙනවනම් කියලා දෙන්න
Poll එකට වෝට් කරලම යන්න