Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
32 minutes ago
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Today at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Today at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Today at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Best Mobile Payment App
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කියන්න යන ඇප් එක ගැන සමහරු දන්නවත් ඇති සමහරු නොදන්නවත් ඇති.

මේ ඇප් එක වැඩිය ප්‍රසිද්ද නැති උනත් මම දැනට පාවිච්චි කරල තියන හොඳම Mobile Payment ඇප් එක කියල කියන්න පුලුවන්.

ඇප් එක තමයි iPay

Google Play / App Store වලින් ඩවුන්ලෝඩ් කරලා මිනිත්තු කිහිපයක් ඇතුලත පහසුවෙන් register වෙලා SMS Alert පහසුකම තියන ඕනෑම බැංකු ගිණුමක් ඇතුලත් කරලා ඒ වේලාවෙ ඉඳලම Mobile Payment පහසුකම ලබා ගන්න පුලුවන් මේ ඇප් එකෙන්.

ඇප් එක භාවිතා කරල ඕනම බෑන්ක් එකකින්, ඕනම බෑන්ක් එකකට කෑශ් ට්‍රාන්ස්ර් කරන්න පුලුවන්, ක්‍රෙඩිට් කාඩ් වලට ගෙවන්න පුලුවන්, ර්ර-ලෝඩ් දාන්න පුලුවන්, ලයිට් බිල්, වතුර බිල් ඔය ඕනම එකක් ගෙවන්න පුලුවන් කිසිම අමතර ගාස්තුවක් නැතුව.

දැනට පාවිච්චි කලේ මේ ටික විතරයි. තව Option ගොඩක් තියනව.

Security එකත් ගොඩක් හොඳයි. Pin code එකක් හෝ Finger scan එක මගින් ඇප් එක ආරක්ෂා කරන්න පුලුවන්.

මේ කාලෙදි මේ වගේ ඇප් එකක් ගොඩක් වටිනවා ගෙදර ඉඳලම register වෙලා ඒ වෙලාවම payment කරන්න පුලුව්න් නිසා.

පහල ලින්ක් වලින් ඇප් එක download කරගන්න.

Android : https://play.google.com/store/apps/details?id=com.ipay.mobile

Apple : https://apps.apple.com/us/app/ipay/id1298984091?ls=1

ඇප් එක develop කරන්නේ LOLC එකෙන්.

වැඩි විස්තර අවශ්‍ය නම් පහළ web site එකෙන් බලන්න.

https://ipay.lk

සැළකිය යුතුයි

මෙය ප්‍රචාරණයක් නොවන අතර මාගේ අත්දැකීම අනුව නිර්දේශ කිර්‍රමක් පමණි.

එම නිසා ඇප් එක භාවිතයේදී යම් ගැටලුවක් ඇති වුවහොත් මා හට දොස් පැවරීමට හෝ Rep කපා දැමීමට තරම් අකාරුණික නොවන්න.

ජය වේවා...

[QUOTE="Mr.Grumax, post: 25325616, member: 569735"] [SIZE="4"]අද කියන්න යන ඇප් එක ගැන සමහරු දන්නවත් ඇති සමහරු නොදන්නවත් ඇති. මේ ඇප් එක වැඩිය ප්‍රසිද්ද නැති උනත් මම දැනට පාවිච්චි කරල තියන හොඳම Mobile Payment ඇප් එක කියල කියන්න පුලුවන්. [B]ඇප් එක තමයි iPay[/B] Google Play / App Store වලින් ඩවුන්ලෝඩ් කරලා මිනිත්තු කිහිපයක් ඇතුලත පහසුවෙන් register වෙලා SMS Alert පහසුකම තියන ඕනෑම බැංකු ගිණුමක් ඇතුලත් කරලා ඒ වේලාවෙ ඉඳලම Mobile Payment පහසුකම ලබා ගන්න පුලුවන් මේ ඇප් එකෙන්. [IMG]https://lh3.googleusercontent.com/6_wVKt0v0JscjzdkZJu3ZhN97H0JpQCnhEsP4yOKzskvQpfUeR0IaoDhWyk26VqcOMIC=w1366-h625-rw[/IMG] [IMG]https://lh3.googleusercontent.com/RvnTmk9SZLav4txyqe7Ln-qlQYISHKNbuZW2MtZgP8BlhC8ziJA0RIEQenzARXKZZws=w1366-h625-rw[/IMG] [IMG]https://lh3.googleusercontent.com/7UXdCWZ9M77JpAXKjfupX9IUXtnA2u35akP10P27vP8O89jfl2sSfvVGFooNH6rcBjYL=w1366-h625-rw[/IMG] [IMG]https://lh3.googleusercontent.com/Pq5XyErLL7Ruyuazm9ktwZrNUZPqr4Hrk6pja0FIs2zvcweKHCZJVfDaZLT-3bvPvHA=w1366-h625-rw[/IMG] ඇප් එක භාවිතා කරල ඕනම බෑන්ක් එකකින්, ඕනම බෑන්ක් එකකට කෑශ් ට්‍රාන්ස්ර් කරන්න පුලුවන්, ක්‍රෙඩිට් කාඩ් වලට ගෙවන්න පුලුවන්, ර්ර-ලෝඩ් දාන්න පුලුවන්, ලයිට් බිල්, වතුර බිල් ඔය ඕනම එකක් ගෙවන්න පුලුවන් [B]කිසිම අමතර ගාස්තුවක් නැතුව[/B]. දැනට පාවිච්චි කලේ මේ ටික විතරයි. තව Option ගොඩක් තියනව. Security එකත් ගොඩක් හොඳයි. Pin code එකක් හෝ Finger scan එක මගින් ඇප් එක ආරක්ෂා කරන්න පුලුවන්. මේ කාලෙදි මේ වගේ ඇප් එකක් ගොඩක් වටිනවා ගෙදර ඉඳලම register වෙලා ඒ වෙලාවම payment කරන්න පුලුව්න් නිසා. පහල ලින්ක් වලින් ඇප් එක download කරගන්න.[/SIZE] Android : [URL="https://play.google.com/store/apps/details?id=com.ipay.mobile"]https://play.google.com/store/apps/details?id=com.ipay.mobile[/URL] Apple : [URL="https://apps.apple.com/us/app/ipay/id1298984091?ls=1"]https://apps.apple.com/us/app/ipay/id1298984091?ls=1[/URL] [SIZE="3"]ඇප් එක develop කරන්නේ LOLC එකෙන්. වැඩි විස්තර අවශ්‍ය නම් පහළ web site එකෙන් බලන්න. [URL="https://ipay.lk"]https://ipay.lk[/URL][/SIZE] [SIZE="2"][COLOR="Blue"][B]සැළකිය යුතුයි[/B][/COLOR] මෙය ප්‍රචාරණයක් නොවන අතර මාගේ අත්දැකීම අනුව නිර්දේශ කිර්‍රමක් පමණි. එම නිසා ඇප් එක භාවිතයේදී යම් ගැටලුවක් ඇති වුවහොත් මා හට දොස් පැවරීමට හෝ Rep කපා දැමීමට තරම් අකාරුණික නොවන්න. :P:P ජය වේවා... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom