අද කියන්න යන ඇප් එක ගැන සමහරු දන්නවත් ඇති සමහරු නොදන්නවත් ඇති.
මේ ඇප් එක වැඩිය ප්‍රසිද්ද නැති උනත් මම දැනට පාවිච්චි කරල තියන හොඳම Mobile Payment ඇප් එක කියල කියන්න පුලුවන්.
ඇප් එක තමයි iPay
Google Play / App Store වලින් ඩවුන්ලෝඩ් කරලා මිනිත්තු කිහිපයක් ඇතුලත පහසුවෙන් register වෙලා SMS Alert පහසුකම තියන ඕනෑම බැංකු ගිණුමක් ඇතුලත් කරලා ඒ වේලාවෙ ඉඳලම Mobile Payment පහසුකම ලබා ගන්න පුලුවන් මේ ඇප් එකෙන්.
ඇප් එක භාවිතා කරල ඕනම බෑන්ක් එකකින්, ඕනම බෑන්ක් එකකට කෑශ් ට්‍රාන්ස්ර් කරන්න පුලුවන්, ක්‍රෙඩිට් කාඩ් වලට ගෙවන්න පුලුවන්, ර්‍ර-ලෝඩ් දාන්න පුලුවන්, ලයිට් බිල්, වතුර බිල් ඔය ඕනම එකක් ගෙවන්න පුලුවන් කිසිම අමතර ගාස්තුවක් නැතුව.
දැනට පාවිච්චි කලේ මේ ටික විතරයි. තව Option ගොඩක් තියනව.
Security එකත් ගොඩක් හොඳයි. Pin code එකක් හෝ Finger scan එක මගින් ඇප් එක ආරක්ෂා කරන්න පුලුවන්.
මේ කාලෙදි මේ වගේ ඇප් එකක් ගොඩක් වටිනවා ගෙදර ඉඳලම register වෙලා ඒ වෙලාවම payment කරන්න පුලුව්න් නිසා.
පහල ලින්ක් වලින් ඇප් එක download කරගන්න.
Android : https://play.google.com/store/apps/details?id=com.ipay.mobile
Apple : https://apps.apple.com/us/app/ipay/id1298984091?ls=1
ඇප් එක develop කරන්නේ LOLC එකෙන්.
වැඩි විස්තර අවශ්‍ය නම් පහළ web site එකෙන් බලන්න.
https://ipay.lk
සැළකිය යුතුයි
මෙය ප්‍රචාරණයක් නොවන අතර මාගේ අත්දැකීම අනුව නිර්දේශ කිර්‍රමක් පමණි.
එම නිසා ඇප් එක භාවිතයේදී යම් ගැටලුවක් ඇති වුවහොත් මා හට දොස් පැවරීමට හෝ Rep කපා දැමීමට තරම් අකාරුණික නොවන්න.

ජය වේවා...

Last edited: