Best novel

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    කියවලා තියෙන හිතට වැදුණු හොඳම සිංහල නවකතාව මොකක්ද?
     

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    වස්සාන සිහිනය ~ උපුල් ශාන්ත සන්නස්ගල.

    දිනේෂ් කොළඹගේ ලියපු සුළඟ වගේ ඇවිදින් බලල තියෙනවද? මම හිතන්නේ වස්සන සිහිනයේ කොපියක් වගේ...
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@

    දිනේෂ් කොළඹගේ ලියපු සුළඟ වගේ ඇවිදින් බලල තියෙනවද? මම හිතන්නේ වස්සන සිහිනයේ කොපියක් වගේ...

    ඔව් බලල තියෙනව. වස්සාන සිහිනයට සමානයි. ඒත් වස්සාන සිහිනය තරන් ලස්සන නෑ.:)