Best of IFA 2014 : මේ_වසරේ හොඳම තාක්ෂණික මෙවලම්

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    are u also waiting there?:D

    නෑබන්. මට ඒතරම් පිස්සුවක් නැහැ. හැබැයි අරාබින්නම් මැරෙනවා මෙහෙ.
    iPhone 6 එක රිලීස් උනොත් මමයි ඉස්සෙල්ලාම පාවිච්චි කරන්න ඔනේ කියල මුන් පොර කාගෙන ඉන්නවා.

    රිලීස් වෙලා පලවෙනි සති දෙකේ හිතපු ගානට විකුනන්න පුලුවන් මෙහෙ.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මේවාද​ 2014 වසරේ හොඳම තාක්‍ෂණික මෙවලම්?

    තව දවස් දෙකක් ඉවසල හිටියොත් බලන්න පුලුවන්, Long waited Advance Gadgets.

    http://www.apple.com/live/

    කවුරු උනත් හොද දෙයක් කරනවා නම් හොදයි තමයි මචන්
    ඇපල් Advance Gadgets release කළා හෝ නොකලා තව සති කීපයක් යන්න කලින් මේවා
    නෙමේ 2014 හොදම ඒවා වෙන්නේ. තාක්ෂනය එච්චර ඉක්මනට දිවුණු වෙන්නේ.
    ඇපල් පාවිචිචි කරන අය ඇපල් වලින් ඇස් අන්ද කරගන ඉන්නේ
    මම ඇපල් නරකයි කියනවා නෙමේ
    එත් ඒ වගේම හොද ඒවා තව ගොඩක් තියනවා