Best online flash game ever!!-පට්ට ගේම් එක

Shut_Down

Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    Best online flash game ever!!-පට්ට ගේම් එකක්!!

    මේ ගේම් එක ගැන නම් කියල වැඩක් නැ.. ඒ තරමටම නියමයි..
    කරන්න තියෙන්නෙ මාලිගාව අතුලෙ ඉන්න සෙට් එකව මරන්න..
    ගේම් එකේ ලෙවෙල්ස් වලින් ලෙවල්ස් වලට තියෙන ආයුධ වෙනස්.. අයුධ සෙට් එක නම් නියමයි.. ගල්,බොම්බ,හිම කුට්ටි,ඇසිඩ් තව ගොඩක් ආයුධ තියෙනව...

    ගේම් එක ලොඩ් වෙන්නත් එච්චර වෙලා යන්නෙ නෑ..
    ඔයාලත් ගහලම බලන්න..
    දැනට මේ ගේම් එක 8,253,736 ක් පමණ ගහල තියෙනව...

    crush-the-castle-2-375x450.png


    crush-the-castle-2-1.png


    Play

    http://armorgames.com/play/6137/crush-the-castle-2

    :cool::cool::cool:

     
    Last edited: