Best.Perfume.for.men??????

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මචන්ලා 5000ක් හෝ ඊට අඩුවෙන් ගන්න හොද Perfume එකක් කියහල්ලකෝ????? :rolleyes::rolleyes:
    ගොඩක් වෙලා තියන එකක්;);)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Blue For Men - මැක්සා.. ගොඩක් අය පාවිච්චි කරන පර්ෆියුම් එකක්..
    Royal Mirage Brown - ක්ලැසික් සුවඳක් තියෙන්නෙ.. මං හිතන්නෙ ඩුබායි බාන්ඩයක්..
    Royal Mirage Silver - වැඩිය කට්ටිය පාවිච්චි කරන්නෙ නෑ.. හැබැයි නෝමල් සුවඳක් තියෙන්නෙ..
    Royal Mirage Sport - ඔෆිස් වලට නම් පාවිච්චි කරන්න බෑ මේවා..
    Davidoff Cool Water - මේකෙ ටිකක් සැර ස්මෙල් එකක් තියෙන්නෙ..
    212 Men, 212 VIP - මේක දෙකත් මැක්සා..
    Figo Boss - සාමාන්‍ය හොඳයි.. ඒත් මේ බ්‍රැන්ඩ් එකේ ගොඩක් පර්ෆියුම් ඔයිල් ගතියක් වගේ තියෙනවා.. ඒක නිසා පාවිච්චි කරන්න අමාරුයි.. ශර්ට් වල පැල්ලම් හිටිනවා..
    One Million - උපරිමයි.. පන්දාහට නම් වැඩියි.. ඔරිජිනල් එක.. ලෝකල් එක එකදාස් ගාණට තියෙනවා.. සුවඳ එකයි.. ඒත් වැඩි වෙලා තියෙන්නෙ නැහැ..
    Calvin Klein - මේ බ්‍රෑන්ඩ් එකේ ඔක්කොම වගේ සුප්පා.. ඒත් පන්දාහට වැඩියි හැම එකම..
    Lacoste - ගොඩක්ම ෆේමස් බ්‍රෑන්ඩ් එකක්.. අහලත් ඇති.. කිඹුලා මාක්.. ටීශර්ට්, බෑග්ස් එහෙම තියෙන්නෙ.. අන්න ඒවා.. මේකෙත් වර්ග ගොඩක් තියෙනවා.. ඒත් ටිකක් මිලයි..
    Tommy - බ්‍රෑන්ඩ් එක හොඳයි.. මිලයි..

    ඕක තමා තත්වෙ.. උඹට ඔෆිස් යූස් කරන්න නම් මචං Blue for Men, Royal Mirage, One Million වගේ හොඳයි.. වියදම් කරන්න පුළුවන් නම් CK, Locoste, Tommy සුපිරියි..:)
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ඕවා කොහෙද මචං පන්දාහට ගන්නෙ.. ලෝකල් එක නම් ඇති.. ඔරිජිනල් එක හත්දාහට වැඩියි..:)

    125ML eka ganan..:rolleyes::rolleyes:
    75ML,50ML th tynawa adui..:D:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    125ML eka ganan..:rolleyes::rolleyes:
    75ML,50ML th tynawa adui..:D:D:D
    එල..:yes:

    davidoff 125ml eka 4700 wenne original eka machan.. :yes:
    කොහෙද මචං තියෙන්නෙ.. මං ගත්තෙ එකපාරක් හයදාස් නවසිය ගාණක්.. ගාල්ලෙ.. අරන් තවම මාස පහක්වත් ගියේ නෑ..