Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Best.Perfume.for.men??????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Blue For Men - මැක්සා.. ගොඩක් අය පාවිච්චි කරන පර්ෆියුම් එකක්..

Royal Mirage Brown - ක්ලැසික් සුවඳක් තියෙන්නෙ.. මං හිතන්නෙ ඩුබායි බාන්ඩයක්..

Royal Mirage Silver - වැඩිය කට්ටිය පාවිච්චි කරන්නෙ නෑ.. හැබැයි නෝමල් සුවඳක් තියෙන්නෙ..

Royal Mirage Sport - ඔෆිස් වලට නම් පාවිච්චි කරන්න බෑ මේවා..

Davidoff Cool Water - මේකෙ ටිකක් සැර ස්මෙල් එකක් තියෙන්නෙ..

212 Men, 212 VIP - මේක දෙකත් මැක්සා..

Figo Boss - සාමාන්‍ය හොඳයි.. ඒත් මේ බ්‍රැන්ඩ් එකේ ගොඩක් පර්ෆියුම් ඔයිල් ගතියක් වගේ තියෙනවා.. ඒක නිසා පාවිච්චි කරන්න අමාරුයි.. ශර්ට් වල පැල්ලම් හිටිනවා..

One Million - උපරිමයි.. පන්දාහට නම් වැඩියි.. ඔරිජිනල් එක.. ලෝකල් එක එකදාස් ගාණට තියෙනවා.. සුවඳ එකයි.. ඒත් වැඩි වෙලා තියෙන්නෙ නැහැ..

Calvin Klein - මේ බ්‍රෑන්ඩ් එකේ ඔක්කොම වගේ සුප්පා.. ඒත් පන්දාහට වැඩියි හැම එකම..

Lacoste - ගොඩක්ම ෆේමස් බ්‍රෑන්ඩ් එකක්.. අහලත් ඇති.. කිඹුලා මාක්.. ටීශර්ට්, බෑග්ස් එහෙම තියෙන්නෙ.. අන්න ඒවා.. මේකෙත් වර්ග ගොඩක් තියෙනවා.. ඒත් ටිකක් මිලයි..

Tommy - බ්‍රෑන්ඩ් එක හොඳයි.. මිලයි..

ඕක තමා තත්වෙ.. උඹට ඔෆිස් යූස් කරන්න නම් මචං Blue for Men, Royal Mirage, One Million වගේ හොඳයි.. වියදම් කරන්න පුළුවන් නම් CK, Locoste, Tommy සුපිරියි..

[QUOTE="crazybuddy, post: 18493259, member: 326070"] [CENTER][COLOR=Blue][B][SIZE=3]Blue For Men - මැක්සා.. ගොඩක් අය පාවිච්චි කරන පර්ෆියුම් එකක්.. Royal Mirage Brown - ක්ලැසික් සුවඳක් තියෙන්නෙ.. මං හිතන්නෙ ඩුබායි බාන්ඩයක්.. Royal Mirage Silver - වැඩිය කට්ටිය පාවිච්චි කරන්නෙ නෑ.. හැබැයි නෝමල් සුවඳක් තියෙන්නෙ.. Royal Mirage Sport - ඔෆිස් වලට නම් පාවිච්චි කරන්න බෑ මේවා.. Davidoff Cool Water - මේකෙ ටිකක් සැර ස්මෙල් එකක් තියෙන්නෙ.. 212 Men, 212 VIP - මේක දෙකත් මැක්සා.. Figo Boss - සාමාන්‍ය හොඳයි.. ඒත් මේ බ්‍රැන්ඩ් එකේ ගොඩක් පර්ෆියුම් ඔයිල් ගතියක් වගේ තියෙනවා.. ඒක නිසා පාවිච්චි කරන්න අමාරුයි.. ශර්ට් වල පැල්ලම් හිටිනවා.. One Million - උපරිමයි.. පන්දාහට නම් වැඩියි.. ඔරිජිනල් එක.. ලෝකල් එක එකදාස් ගාණට තියෙනවා.. සුවඳ එකයි.. ඒත් වැඩි වෙලා තියෙන්නෙ නැහැ.. Calvin Klein - මේ බ්‍රෑන්ඩ් එකේ ඔක්කොම වගේ සුප්පා.. ඒත් පන්දාහට වැඩියි හැම එකම.. Lacoste - ගොඩක්ම ෆේමස් බ්‍රෑන්ඩ් එකක්.. අහලත් ඇති.. කිඹුලා මාක්.. ටීශර්ට්, බෑග්ස් එහෙම තියෙන්නෙ.. අන්න ඒවා.. මේකෙත් වර්ග ගොඩක් තියෙනවා.. ඒත් ටිකක් මිලයි.. Tommy - බ්‍රෑන්ඩ් එක හොඳයි.. මිලයි.. ඕක තමා තත්වෙ.. උඹට ඔෆිස් යූස් කරන්න නම් මචං Blue for Men, Royal Mirage, One Million වගේ හොඳයි.. වියදම් කරන්න පුළුවන් නම් CK, Locoste, Tommy සුපිරියි..:) [/SIZE][/B][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom