Best phone around 20,000?

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඊයේ යාලුවෙක්ට පොන් එකක් බැලුවා සොෆ්ට්ලොජික් සයිට් එකෙන්
    19000 ගාණකට සැම්සුන්ග් එකක් දැක්කා

    දැන්නම් මචං හොඳ පොන් කියලා ජාතියක් නැතිව ඇති නේද 20ට
    බඩු එනවා අඩු නිසා
    එනිවේ බම්ප්

    https://bestmobile.lk/best-phone-under-20000/

    ideabeam
    https://www.ideabeam.com/mobile/all/15000-20000/
     
    • Love
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,220
    21,055
    113
    Samsung M2 එකක් ගත්තා ලගදී. අක්කගේ පොඩි අයට ඔන්ලයින් වැඩ වලට. 21000/= බඩු හොදයි. 😊
     

    BaluGemba

    Junior member
  • Apr 27, 2019
    46
    88
    18
    Earth
    Redmi ගාණට ලබයි හැබැයි සමරහ වෙලාවට software පිස්සු කෙලිනවා. මං Redmi 8 එකක් 2019 ගත්තා, තාම හොදට වැඩ 4 පාරක් විතර වැටුණා හැබැයි අවුල්ක් නැහැ. සමහර වෙලාවට ග්ලිච් වෙනේවා ස්ක්‍රීන් එක ඔෆ් කරලා ඔන් කරහම අවුලක් නැහැ. ගන්න එකක් දැම්ම ගනින් ඉස්සරහට තවත් වැඩිවෙයි වගේ..