මචන් ලන්කාවෙ තියන හොදම phone shops මොනවද?
විශ්වාසයෙන් හා වගකීමක් ඇතුව ඕන කෙනෙක්ට බය නැතුව phone එකක් ගන්න කියන්න පුලුවන් තැනක්
..
මම අහල තියන තැන්..
Celltronics
Premeir Telecom
Divine Cell Care MC
මම කට්ටිය දාල තියන කලින් threads බැලුව..
සමහර අය සැහෙන්න බැනල තිබබ,
තව කට්ටියක් හොදයි කියනව..
උබල phone ගන්න shops ගැන details දීපන් මචන්ලා 
HTC වගේ phone එකක් ගන්නවනම් කවුද හොද?
ලන්කාවෙ agent ලා කවුද?
විශ්වාසයෙන් හා වගකීමක් ඇතුව ඕන කෙනෙක්ට බය නැතුව phone එකක් ගන්න කියන්න පුලුවන් තැනක්
.. මම අහල තියන තැන්..
Celltronics
Premeir Telecom
Divine Cell Care MC
මම කට්ටිය දාල තියන කලින් threads බැලුව..
සමහර අය සැහෙන්න බැනල තිබබ,
තව කට්ටියක් හොදයි කියනව..
උබල phone ගන්න shops ගැන details දීපන් මචන්ලා 
HTC වගේ phone එකක් ගන්නවනම් කවුද හොද?
ලන්කාවෙ agent ලා කවුද?
හැබැයි ඒකෙ Touch ඒකෙ case එකක් ආවා.