Best PHP framework

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    CI සහ Laravel මට හරියන්නෑ. ඒ දෙක ඇරෙන්න. අනිත් තියෙන php framworks වලින් හොද එකක් කියපන් මචං. ඇඩ්වාන්ස්ඩ් එකක් වෙන්න ඕන. එක එක package රෙද්දවල් එක්ක හැමිනෙන්න ඕන නැති built-in ම Modules/plugins support එක තියෙන එකක් වෙන්න ඕන.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    CI සහ Laravel මට හරියන්නෑ. ඒ දෙක ඇරෙන්න. අනිත් තියෙන php framworks වලින් හොද එකක් කියපන් මචං. ඇඩ්වාන්ස්ඩ් එකක් වෙන්න ඕන. එක එක package රෙද්දවල් එක්ක හැමිනෙන්න ඕන නැති built-in ම Modules/plugins support එක තියෙන එකක් වෙන්න ඕන.

    උබට ඕනි built-in module plugin තියන එකක් නම් උබටම තමයි හදාගන්න වෙන්නේ. Laravel විතර Yii2 code quality නෑ. Ci නම් ජරාවක්.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    උබට ඕනි built-in module plugin තියන එකක් නම් උබටම තමයි හදාගන්න වෙන්නේ. Laravel විතර Yii2 code quality නෑ. Ci නම් ජරාවක්.
    yii 2 jarawak ?