Best projector for home use under $200??

dushan135

Active member
  • Oct 19, 2010
    524
    94
    28
    s-l1600.jpg


    30000 kata wage aduwen ganna puluwan hoda projector ekak mokakda??? pawichchi karana kattiya innawanm poddak kiyanna. Gaththu thanaka link ekak denna puluwananm..
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ආහ හොද කරන්ට් බිලකට වග කියන්න වගේ හදන්නේ

    තිස් ගණන් වලට නම් හොද ඒවා නැ, සෝනි, epson, nec, optoma වගේ හොද බ්‍රෑන්ඩ් $500 උඩ
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    Epson EB-S9

    මන් ළඟ EPSON EB-S9 Brand New Projector එකක් තියෙනවා
    පෙට්ටිය විතරක් නැ. .. අනිත් ෆුල් සෙට් එකම තියෙනවා.
    රිමෝට් , කේබල් , කවර්, මනුඅල්..

    විනාඩියක්වත් පාවිච්චි කරලා නැ..

    කීයක් දෙනවද එකට?