BEST PSYCHIATRIST

1dileepa

Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    Hi yaluwane
    Podi help ekak one .. mama danata psychiatrist (dr damani de jayasinghe) beheth ganawa.. e doctor hodai kiyala thama giye. Eth me doctor wa chanel karannaa ena aya wadi. Ithin apita loku kalayak denne ne.. api kiyan de ahan idala harima basic dewal tikak kiyanne.. ewa apita nkn yaluwek unath kiyana dewal.. apen prashnnayakwath ahanne ne
    Dena beheth nam hoda athi mata ninda yanne nahi ekata dunna beheth nisa dan nidda yanawa(nidi pethi newe) eth hamdama beheth bonna bane(beth nathi una dase aye ninda ne). Ithim ehema awul wage eka wanadi 10 time arana prashna ahala harima pain eka behth dei kiyala thama hithuwe..
    Dan masa 1.5 beheth bonawa 2 doctor meet una . Nidda yana ela arenne mage thibba prashne thma ethanami..

    Plz dannakenek mata hoda psychiatrist kenek suggest karanna
    Thanks...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    N Kumaranayaja kiyana doctor හොඳයි කියලා ගොඩක් උන් කියලා තියනවා.
    එයා ගෙ life center කියන hospital එකට මගෙ යාලුවෙක් ගිය සතියේ ගියා 2 hours වගේ කතා කර කර ඉඳල තියෙනව.

    තව මගෙ යාලුවෙක් ගෙ sister කෙනෙක්ට බෙහෙත් කරලා අඩු වෙලා තියෙනව, පොර ගෙන් ගොඩක් කල් ඉඳන් බෙහෙත් අරගෙන.

    Channels වලටත් එනවා හැබැයි කොහුවල life center කියන place එක ගොඩක් free එකේ සැහෙන්න වෙලා talk කරන්න පුළුවන්. Book කරලා යන්න ඕන.
     
    • Like
    Reactions: Master malli

    1dileepa

    Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    N Kumaranayaja kiyana doctor හොඳයි කියලා ගොඩක් උන් කියලා තියනවා.
    එයා ගෙ life center කියන hospital එකට මගෙ යාලුවෙක් ගිය සතියේ ගියා 2 hours වගේ කතා කර කර ඉඳල තියෙනව.

    තව මගෙ යාලුවෙක් ගෙ sister කෙනෙක්ට බෙහෙත් කරලා අඩු වෙලා තියෙනව, පොර ගෙන් ගොඩක් කල් ඉඳන් බෙහෙත් අරගෙන.
    Thanks machan hospital ekaකොහෙද ban
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Thanks machan hospital ekaකොහෙද ban
    9MXVN2b.jpg

    N Kumaranayaka kiyala Google karanna.
    Maps eka pennai.
    Kohuwala life center
     
    • Like
    Reactions: Master malli

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ගිය සතියේ ඩොක්ටර් උපාලි පිරිස් (කළුබෝවිල හොස්පිටල් එකේ) Channel කරා හේමාස් එකේ.
    මන් ගියා. කියපු ටික අහන හිටියා. පොර මොකුත් ඇහුවේ නෑ. බෙහෙත් ජාති 3 ක් ලියල දුන්න එව්වා.

    යකෝ විනාඩි 5 ක් වත් ගියේ නෑ. මන් නිකන් කියවල ආව. පොර ගොලුවෙක් වගේ අහන හිටිය.
    මාසෙකට බෙහෙත් දුන්න. සති 2න් වෙනසක් නැත්නම් ආපහු එන්න කිව්වා. නැත්නම් මාසෙකින්.

    4000+ ගියා බෙහෙත් වලට.
    දවස් දෙකයි බෙහෙත් බිව්වේ. යකෝ හිටගෙන නිදි. ජොබ් එක කරද්දීත් නිදි. හිටගෙන නිදි, ඩ්‍රයිව් කරද්දී නිදි මළ හුත්තයි.
    ඉතිරි ටික වෙලාව කුඩු ගහල වගේ මත් වෙලා ඔහේ ඉන්නවා. පාවෙනවා වගේ. 🙃

    ටැබා ගහල වගේ දවසම ඉද්දි depression හැදෙන්නේ නැහැ තමයි ඉතින්. එත් එහෙම ඉන්නවට වැඩ හොදයි යකෝ depress පිට ජිවත් වෙන එක.

    බෙහෙත් ටික විසික් කරා. අපහු යන්නේ නැහැ. අන්තිමට නැති පිස්සු හැදෙනවා. :angry:
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    hodama ekkena Dr.Jayan Mendis.
    Dr-Jayan-Mendis.jpg
    උබලට පිස්සු මූ වැරදියට ඩයග්නොස් කරනවා
    කිසිම ලෙඩක් නැති ළමයෙක්ව අම්මලා තියෙන පණ්ඩිතකමට මූ ගාවට අරන් ගිහින් අම්මල කියපු ඒවා සේරම අහන් ඉදල ළමය එක්ක කතා කරලවත් නැතුව මූ භින්නොන්මාදයට බෙහෙත් දීලා.

    ඇත්තට ම බලද්දි ඌට කිසිම ලෙඩක් නැහැ. ඒක වෙලා අවුරුදු 10 ක් ගිහිල්ලත් ඌ ලස්සනට ඉන්නවා. දැන් පොර කසාදත් බැදලා
    වෙලාවට උගේ මාමාට සීන් එක තේරුන නිසා බෙහෙත් ටික අරන් විසික් කරලා.
    නැත්නම් උගේ මහ උන් දෙන්නා ඌට වද දිදී බෙහෙත් පෙව්වෙ.
    සිරාවට ම ඕක දිගටම ගියා නම් ඌ ඇත්තටම ලෙඩෙක් වෙලා.
    මේ පකයා ලෙඩ තීරණය කරන්නෙ අනිත් උන් කියන ඒව අහල මිසක් ලෙඩා ගැන හරියට බලලා නෙමෙයි.

    මූ කරන්නෙ සල්ලි එහෙම තියෙන උන් එක්ක හොදය හිතවත් වෙනවා නම්බරෙ උනත් දෙනවා. එහෙම උනාම මූට කට්ටිය එනවනෙ ආයෙ ආයෙ. කැරියෙක්.තනිකර බිස්නස් කාරයෙක්.

    යනවා නම් පලයන් කපිල රණසිංහ හරි රවීන් හංවැල්ල හරි.
     
    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43

    Umba liwwe mage jeewitha kathawa wage...poddai wenasa
     
    • Like
    Reactions: george boolean

    1dileepa

    Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    Bump
    ගිය සතියේ ඩොක්ටර් උපාලි පිරිස් (කළුබෝවිල හොස්පිටල් එකේ) Channel කරා හේමාස් එකේ.
    මන් ගියා. කියපු ටික අහන හිටියා. පොර මොකුත් ඇහුවේ නෑ. බෙහෙත් ජාති 3 ක් ලියල දුන්න එව්වා.

    යකෝ විනාඩි 5 ක් වත් ගියේ නෑ. මන් නිකන් කියවල ආව. පොර ගොලුවෙක් වගේ අහන හිටිය.
    මාසෙකට බෙහෙත් දුන්න. සති 2න් වෙනසක් නැත්නම් ආපහු එන්න කිව්වා. නැත්නම් මාසෙකින්.

    4000+ ගියා බෙහෙත් වලට.
    දවස් දෙකයි බෙහෙත් බිව්වේ. යකෝ හිටගෙන නිදි. ජොබ් එක කරද්දීත් නිදි. හිටගෙන නිදි, ඩ්‍රයිව් කරද්දී නිදි මළ හුත්තයි.
    ඉතිරි ටික වෙලාව කුඩු ගහල වගේ මත් වෙලා ඔහේ ඉන්නවා. පාවෙනවා වගේ. 🙃

    ටැබා ගහල වගේ දවසම ඉද්දි depression හැදෙන්නේ නැහැ තමයි ඉතින්. එත් එහෙම ඉන්නවට වැඩ හොදයි යකෝ depress පිට ජිවත් වෙන එක.

    බෙහෙත් ටික විසික් කරා. අපහු යන්නේ නැහැ. අන්තිමට නැති පිස්සු හැදෙනවා. :angry:

    Mekan sira kathawa.. kocharawath nidi matha ban..
     
    Hiruka29

    Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    Dr Jayan recommend karanna amarui. Patients ta care karan nahalu
    මේ කතාව තනිකර ඇත්ත... ලෙඩා එක්ක කතාවක් ඇත්තෙම නෑ.. බෙහෙත් ලොරිගනන් පොවන්නමයි full try එක, sure meyaata loku කුට්ටියක් pharmaceutical කාරයෝ දෙනවා...මගේ relation කෙනෙක්ට අවුරුදු 3ක් ට්‍රීට් කරා, බෙහෙත්ම පෙව්වා.. රෝග මූලය, රෝගයට බෙහෙත් ගන්න ඕනා කාලය, රෝගය සුවවීම හෝ පාලනය , ගැන කිසිම කතාවක් නෑ...ආසිරි එකේ private channel කරලා බැලුවේ, විනාඩි 2යි සම්පූර්ණ ලෙඩෙක් බලන්න ගන්න කාලය... පරන් prescription එක දිහා බලාගෙන බෙහෙත් ලියනේ.. රෝගොයකු ලෙස සලකපු කෙනාවත් එයා ලගින්ම ඇසුරු කරපු wife වත් කියන කියන එව්වාට සත පහකට ඇහුංකම් දුන්නේ නෑ... family එක(අම්මා, සහෝදර , සහෝදරියෝ) ලෙඩාව කොන් කරලා තිබ්බේ පිස්සු කියලා , wife විතරයි බලා ගත්තේ, wife ජොබ් එකක් කරන්නේ නැති නිසා, බෙහෙත් අරං දුන්නේ පවුලේ අය.....බෙහෙත් බොනකං ලෙඩාට කිසිම වැඩක් තනියම කර ගන්න බෑ, අමතක වෙනවා, දවසම නිදි... මුලදි depression කියලා බෙහෙත් කරා , පස්සේ සැකය කියලා බෙහෙත් වෙනස් කරා.. ඒත් එහෙම කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නෑ, wife පවා කිව්වා ලෙඩාට කිසිම ගැටලුවක් නෑ, තියන එකම අවුල බෙහෙත් නිසා, ලෙඩ ඇව්දින සොම්බියක් වගේ වෙලා කියලා...දවස් 2ක් 3ක් බෙහෙත් නොගෙන් හිටියම මිනිහා full normal , fun විදියට ඉන්නවා කියලා.. අන්තිමට එ ළමයා බලෙන්ම වාගේ බෙහෙත් නැවත්තුවා , දැන් පොර සුපිරියටම ඉන්නවා... ජයන් මෙන්ඩිස් ගාවට නම් දන්න කියන කෙනෙක් යවන්න එපා
     
    • Like
    Reactions: Master malli